උඹට ජාතිය අමතන්නෙ සින්හලෙන්ද ජපන් වලින්ද කියා තීරනය කරගන්න බැරුව ඉන්නවා ඇති..![]()





ඈ ? කවියත් කොමඩු ලොරියක් අරගෙනද ?ඇයි බන් කොමඩු ..
..තාම ඕව මතක නැතුව ඇති

ඇයි බන් කොමඩු ..
..තාම ඕව මතක නැතුව ඇති
අද වෙන්න ඕන ....තාම මූ ඔන්ලයින් නෑනෙ ....කොමඩු ගෙඩිය වැඩකරල වගේ![]()

ඇටබෝලෙට හරියන ට්රෑම්ෆ් එකක් හොයන්න යන්න ඇති..උඹට ජාතිය අමතන්නෙ සින්හලෙන්ද ජපන් වලින්ද කියා තීරනය කරගන්න බැරුව ඉන්නවා ඇති..![]()

කොහේ යන්නද ඕක මේ දැන් හිටිය කෙලින්ම ජැටියෙන් පහලට ජබොක් වෙන්න ඇති![]()
ඈ ? කවියත් කොමඩු ලොරියක් අරගෙනද ?![]()

ඈ යකෝ ඌටා කොමඩු මක්කටෙයි ? පැයක් ගේම ගහනවා කියපු එකානේ මූ !!![]()


ඈ යකෝ ඌටා කොමඩු මක්කටෙයි ? පැයක් ගේම ගහනවා කියපු එකානේ මූ !!![]()




ඈ ? කවියත් කොමඩු ලොරියක් අරගෙනද ?![]()


මම බුකි අස්සෙ රින්ගන්නෙ නෑ බං..ඔන්න බුකිය පැත්තෙ ඉන්නව ....උගෙන්ම ඇහුවනං![]()
ඈහහ්....... කවුද කවියා..........?![]()

පටලවා නොගත මැනවි සොයුර
මේ අපේ රත්නයායැ![]()
නෑ බස් කාන් !!![]()
පලවෙනි පැයේ ගල් කිස්සෙ, දෙවනි පැයෙ වකපුටේ, තුන් වැනි පැයේ තංගල්ලෙ.ගල්කිස්සෙලු නෙ බන්![]()

අනේ මම ඔය කොමඩු සිද්දිය ගැන මෙලෝ හසරක් දන්නේ නෑ බං...... අඩු ගානේ ලින්ක් එකවත් දියල්ලා විස්තරේ බලාගන්න.......
http://www.elakiri.lk/forum/showthread.php?t=1520905අනේ මම ඔය කොමඩු සිද්දිය ගැන මෙලෝ හසරක් දන්නේ නෑ බං...... අඩු ගානේ ලින්ක් එකවත් දියල්ලා විස්තරේ බලාගන්න.......
පලවෙනි පැයේ ගල් කිස්සෙ, දෙවනි පැයෙ වකපුටේ, තුන් වැනි පැයේ තංගල්ලෙ.
පුලුවන් දවසට තුන් වරයි නිසා ඵල නෑ.![]()


පෙට්ටිය අස්සෙ ඉඳලත් ඌට සැපක් නෑනෙ..ඌ නැන්ගුරමක් අරන් පනින්න ඇති ජැටියෙන් !! ඕකට තනියෙන් කොමඩු කාල වැඩක් නෑනේ පෙට්ටිය අස්සේ ඉඳන්![]()
