EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹට ජාතිය අමතන්නෙ සින්හලෙන්ද ජපන් වලින්ද කියා තීරනය කරගන්න බැරුව ඉන්නවා ඇති.. :D

    මමත් එකයි මේ බලං ඉන්නේ නාගසලන් වෙන්න දෙසයිද කියලා........ :eek::eek::eek::confused::confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද වෙන්න ඕන ....තාම මූ ඔන්ලයින් නෑනෙ ....කොමඩු ගෙඩිය වැඩකරල වගේ :lol:

    ඈ යකෝ ඌටා කොමඩු මක්කටෙයි ? පැයක් ගේම ගහනවා කියපු එකානේ මූ !! :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට ජාතිය අමතන්නෙ සින්හලෙන්ද ජපන් වලින්ද කියා තීරනය කරගන්න බැරුව ඉන්නවා ඇති.. :D
    ඇටබෝලෙට හරියන ට්රෑම්ෆ් එකක් හොයන්න යන්න ඇති.. :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඈ ? කවියත් කොමඩු ලොරියක් අරගෙනද ? :eek:

    ඌ නැන්ගුරමක් අරන් පනින්න ඇති ජැටියෙන් !! ඕකට තනියෙන් කොමඩු කාල වැඩක් නෑනේ පෙට්ටිය අස්සේ ඉඳන් :shocked::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පටලවා නොගත මැනවි සොයුර
    මේ අපේ රත්නයායැ :lol:

    නෑ බස් කාන් !! :yes:

    අනේ මම ඔය කොමඩු සිද්දිය ගැන මෙලෝ හසරක් දන්නේ නෑ බං...... අඩු ගානේ ලින්ක් එකවත් දියල්ලා විස්තරේ බලාගන්න.......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගල්කිස්සෙලු නෙ බන් :lol::lol::lol::lol:
    පලවෙනි පැයේ ගල් කිස්සෙ, දෙවනි පැයෙ වකපුටේ, තුන් වැනි පැයේ තංගල්ලෙ.
    පුලුවන් දවසට තුන් වරයි නිසා ඵල නෑ. :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පලවෙනි පැයේ ගල් කිස්සෙ, දෙවනි පැයෙ වකපුටේ, තුන් වැනි පැයේ තංගල්ලෙ.
    පුලුවන් දවසට තුන් වරයි නිසා ඵල නෑ. :lol:

    නෑ මු කෑගහනවලු පස්සෙන් බහිනෝ කියල බස් පුරුද්දට :shocked::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ නැන්ගුරමක් අරන් පනින්න ඇති ජැටියෙන් !! ඕකට තනියෙන් කොමඩු කාල වැඩක් නෑනේ පෙට්ටිය අස්සේ ඉඳන් :shocked::lol:
    පෙට්ටිය අස්සෙ‌ ඉඳලත් ඌට සැපක් නෑනෙ.. :dull:
     
    Status
    Not open for further replies.