EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • වී.එම්. සමග පී.එමුත් බලාපොරොත්තු වනු මැනවැ :D

    එසේ නොවන සෙයක් පෙනේ ,,මාගේ පෝස්ටු ඔහුගේ දෙනෙතට හසු නොවනා කිසියම් අරුමයක් ඇති බව හැඟේ :lol:
    තරියාගෙ ඔය කියුමට මට තාමත් හිනා ඕයි! :lol:
    :lol::lol:
     

    kingdewi

    Well-known member
  • අයි ජී අයි පැයක් ගහනවා කියන්නේ :shocked:
    අහවල් එකටද කඳසුරිඳුට පඩුරු දමලා දිවසින් බලන්න කියන්නේ
    හැමදාටම මූට ලිඳ උරුමයි කියන්නේ :sorry:
    ගල්කිස්සේ රත්නේ ත්‍රෙඩ් කාගෙන වඩින්නේ :lol:

    ආයිබෝ වේවා ....:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ මගේ ගෝලයන්ට එකපාරයි උගන්නන්න ඕන ඕක දුරකතන මාර්ගයෙන් !! ඊට පස්සේ උන් ඉබේම ලෙසන් එක ප්‍රගුණ කර ගන්නවා :lol::rofl:

    :yes::yes: එකෙන්ම...... ඊට පස්සේ උන් ගුරාටත් ජංගි අන්දන්න එනවා..... :rofl: :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එසේ නොවන සෙයක් පෙනේ ,,මාගේ පෝස්ටු ඔහුගේ දෙනෙතට හසු නොවනා කිසියම් අරුමයක් ඇති බව හැඟේ :lol:
    තව දෙපැයකින් පමන රත්නෙගෙන් පිලිතුරු බලාපොරොත්තු වනු මැනවැ :lol:


    ඕක මීටර වෙන්න තත්පර 10-15ක් විතර ගියා. මීටර් වෙච්ච චෙලේ ඉඳන් හිනා :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක මීටර වෙන්න තත්පර 10-15ක් විතර ගියා. මීටර් වෙච්ච චෙලේ ඉඳන් හිනා :lol:

    මීටර් වෙන්න පහසු වෙන විදියට දැම්මේ !! නැත්තන් ඕක සුභාවිතයෙන්ම දාන්න තිබ්බ බන් :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මීටර් වෙන්න පහසු වෙන විදියට දැම්මේ !! නැත්තන් ඕක සුභාවිතයෙන්ම දාන්න තිබ්බ බන් :lol:
    තව ටිකකින් කොහොමත් සුබාවිත වෙන එකනෙ..
     
    Status
    Not open for further replies.