දැං වත් තේරුනාද මම උඹෙන් මේ අහක යන ලිඳකට පනින්න හදන්නෙ මොකද කියලා ඇහුවෙ ?
එසේයැ

දැං වත් තේරුනාද මම උඹෙන් මේ අහක යන ලිඳකට පනින්න හදන්නෙ මොකද කියලා ඇහුවෙ ?

EFFIN' LOL!!!!හෙන්රි කල්දේරා මල බන් !! බලහන් කල්දේරාගේ පුතාවත් ඉන්නවද කියල ගුගල් කරලවත්![]()
![]()

මගුල.... ඒක ඊයේ ස්වර්ණවාහිනියේ පෝදා වැඩසටහනක ගියපු එකක්.....
![]()
තාම ***** පන තියනවා බං..![]()
ඔහොම කතා කියන්න එපා බං.... ඕකා බය වෙයි...... 
ආහහ්........ හරි හරි...... දැන් ඕකෙන් අපි තේරුම් ගන්න ඕනේ උඹ බණ අහනවා කියලද එහෙමත් නැත්නම් උඹ පශ්චාත් බණ කියනවා කියලද..........?
ඒකත් දන්නෑ කියහන්කෝ ඉතිං.........![]()
sirawata mama me ahanna haduwe kawuda mal mamage manawa ayithiwasikam ullanaganaya karanne kiyala...![]()

වලදක් පිගානක් බිදුනත් ඇගේ අතින්
හැල හොල්මනක් නැත ඉවසයි නිසල වතින්
යුරා අතින් ඉදිකටුවක් කැඩුනහොතින්
විසිවෙයි මාලු ටැංකියටම වැදී පයින්


නෑ, ඌ පශ්චාත් බාගයෙන් බන කියනවා කියන එකආහහ්........ හරි හරි...... දැන් ඕකෙන් අපි තේරුම් ගන්න ඕනේ උඹ බණ අහනවා කියලද එහෙමත් නැත්නම් උඹ පශ්චාත් බණ කියනවා කියලද..........?

නෑ, ඌ පශ්චාත් බාගයෙන් බන කියනවා කියන එක![]()



බියගම් පුරේ බස් එකකයි උපන්නේ....
බෝල මිටි දමා ලැපටයි පාර දුන්නේ....
දාං ඇදියි අයි ජී අයි කරන්නේ.......
ලිං රත්නේ තව කවුරුද නොදන්නේ....![]()

අම්මා ගහයි කිව්වලු........ ඇටබොලේ බැලුමක් කියලා හිතුවද ඔච්චර උඩ යවන්න........

වී.එම්. සමග පී.එමුත් බලාපොරොත්තු වනු මැනවැඑල එල ....
බසේ වටේ හැමදා බඩ ගාන්නේ
ලැපේ රඟේ අපි කවුරුද නොදන්නේ
කොමඩු කකා අයි ජී අයි පලන්නේ
අපි මෙහෙමයි රත්නෙට කවි කියන්නේ![]()

හෙන්රි කල්දේරා මල බන් !! බලහන් කල්දේරාගේ පුතාවත් ඉන්නවද කියල ගුගල් කරලවත්![]()
![]()

තරියාගෙ ඔය කියුමට මට තාමත් හිනා ඕයි!ekane ban... okata mamama karagahuwata wena ekek karagahnne ne...![]()

" මම (ජංගි දමා ගැනීම ) ඉගැන්වීමටම උපන්නෙමි "![]()

කොහුවල සක්යා එකේ පංති දාපන්......

ආ! ඔය එලියට එන්නෙ කවියාට ඦංගි ඇන්ඳීම පිටුපස ඇති බලල් හස්තය![]()
අහක යන එකෙක් මාට්ටු වෙන්න වගේ යන්නේ.......

එල එල ....
බසේ වටේ හැමදා බඩ ගාන්නේ
ලැපේ රඟේ අපි කවුරුද නොදන්නේ
කොමඩු කකා අයි ජී අයි පලන්නේ
අපි මෙහෙමයි රත්නෙට කවි කියන්නේ![]()



ඉගැන්වීමට උපන්නාට උඹත් ඇඳලා නේද පුරුදු උනේ අනිත් එවුන්ට අන්දන්න........ :හිනා:
ඌව නම් අන්දනවා බොරු....... 