මැට්ටා කාගේ ෆේක් ද? Exposed

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මේ සිද්දිය ඇත්ත නම් ආයේ අනුජ හරි මැට්ටා හරි පොස්ට් දාන්නේ දෙසැම්බර් 31 ට පස්සේ. මොකද අනුජ 27 වෙනිදා සිරිපාදේ ගියා
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අර මොකෝ.. :growl:
    තෝ මොකක් හරි අමන වැඩක් කරන්න නැති ගෑණු පරානයකට.. :(
    kill-crazy-rabbit-emoticon.gif

    උඹලා අපි ගැන හිතාගෙන ඉන්නේ එහෙමනේ නේද :(
    OK :sorry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    මේ සිද්දිය ඇත්ත නම් ආයේ අනුජ හරි මැට්ටා හරි පොස්ට් දාන්නේ දෙසැම්බර් 31 ට පස්සේ. මොකද අනුජ 27 වෙනිදා සිරිපාදේ ගියා

    ehema wunoth wade thawath confirm..
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තෑන්ක්ස් බොක්ක :cool:

    ඔන්න ගැහුව 5000 , ලැජ්ජයි යකෝ මේවගේ පජාත ත්‍රෙඩ් එකක ගහන්න.. මොනා කරන්නද.
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif
    5enhavp0_zps72c4d6da.gif

    එල එල සුබපැතුම් මචන්:)
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    මේ සිද්දිය ඇත්ත නම් ආයේ අනුජ හරි මැට්ටා හරි පොස්ට් දාන්නේ දෙසැම්බර් 31 ට පස්සේ. මොකද අනුජ 27 වෙනිදා සිරිපාදේ ගියා

    ehema wunoth wade thawath confirm..

    අනිව, හැබැයි මුගේ පටිරෝල් යාලුවෝ ටික මූට කලින් දැනුම් දීල මොකක් හරි ගේමක් දෙයි ගොඩ දාන්න. මූ ගැන ත්‍රෙඩ් එකක් දාල පැය 24ක් ගිහිල්ලත් මූ නෑනේ ඒකෙන්ම තේරෙනවනේ, අනික මම සාක්ශි එක්ක පෙන්නල තියනව
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අනිව, හැබැයි මුගේ පටිරෝල් යාලුවෝ ටික මූට කලින් දැනුම් දීල මොකක් හරි ගේමක් දෙයි ගොඩ දාන්න. මූ ගැන ත්‍රෙඩ් එකක් දාල පැය 24ක් ගිහිල්ලත් මූ නෑනේ ඒකෙන්ම තේරෙනවනේ, අනික මම සාක්ශි එක්ක පෙන්නල තියනව

    මගේ යාලුවෙක් තමා අනුජ මල්ලී එකනේ මම දන්නේ සිරිපාදේ ගියා කියල 27 වෙනිදා
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මගේ යාලුවෙක් තමා අනුජ මල්ලී එකනේ මම දන්නේ සිරිපාදේ ගියා කියල 27 වෙනිදා

    බෝස් සිරීපාදේ පැත්තට වහිනවද මේ දවස් වල?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අවුලක් නෑහෑ බන්..මෙ එලකිරි එකෙ ෆෙක් එකකින් ඉන්න පලවෙනි සහ එකම කෙනා 'මෑට්ටා' විතරයි නම් උ වෑරදිකාරයෙක්,,එත් මෙකෙ ලොකු පොරවල් කියක් ෆෙක් වලින් එනවද,,සි0හ නාද දාන උනුත් එනවා ෆෙක් වලින්,,එ වගෙම බල්ලො උඩු බුරනවා වගෙ උනුත් මෙකට ෆෙක් වලින් එනවා,,එත් මට නම් පෙන්නෙ උබ 'මෑට්ටා' එක්ක පට්ට තරක් තියෙන එකෙක් කියලා..අනික රත්තර0 එක්ක උ පෑටලුනාට උබට මොකද්ද තියෙන කෙස් එක..එක උන් දෙන්න විසද ගනිවි..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    බෝස් සිරීපාදේ පැත්තට වහිනවද මේ දවස් වල?

    ඔව් මචන් රත්නපුරේ පැත්තට නම් කොහොමත් වහිනවා. අපි නම් යන්න ඉන්නේ ජනවාරි පෝය පහු වෙලා :D
     
    Status
    Not open for further replies.