lida pihitai
![]()
අනේ හු*පං සිරියාවතීpaw ban u![]()

lida pihitai
![]()
අනේ හු*පං සිරියාවතීpaw ban u![]()

ඔරලෝසුවක් ඕඩර් කලා.. අශ්ටක කියන එකා ලග ඔරලෝසුවක් තියෙන නිසා මගෙ එක ඕනෙ වෙන එකක් නෑ.. ඉල්ලුවොත් දෙනවාඈ බොල බැඳපු ජෝඩුවව වෙලාව බලල පෝරුවෙන් බස්සන කපු කමත් උඹද කරන්නේ ?යකෝ ඔරලෝසුවක් උඹේ අතේ තිබුනේ නෑ කියල මගුල් ගෙදර උන් නඩු දානවද බොට ?
ඇරත් අත් දිගට ඇන්දම ඔරලෝසුව පේනවද බන් ?
![]()
Casio Edifice...![]()

ලංකාවෙ ගෑනු සිංගප්පූරු ගිහිං කරපුවයෙ ප්‍රතිථල තමයි බං ඔයබ්රෑන්ඩ් එක නම් ප්‍රේමා..ලංකාවේ එකක් හොරට ගහනවද කොහෙද හොංකොං උන්...
බලපන් නන්දා..සිරියා..දයා එහෙම ඒවත් තියෙනවද කියල....![]()


ඔරලෝසුවක් ඕඩර් කලා.. අශ්ටක කියන එකා ලග ඔරලෝසුවක් තියෙන නිසා මගෙ එක ඕනෙ වෙන එකක් නෑ.. ඉල්ලුවොත් දෙනවා![]()

බබාට නමක් දාන්න ඕනේ නම් දෙනකින් අමතපන්![]()
... දැන් ඉතින් හැට පැයක් යනව සයිට් එකක් ලෝඩ් වෙන්න 
අනේ සාදු![]()

... දැන් ඉතින් හැට පැයක් යනව සයිට් එකක් ලෝඩ් වෙන්න
තූ තොපි![]()

කපුවට නං කොහොමත් වැඩක් වෙන එක්ක නෑ බං.. ඌ වැඩේ සෙට් කරලා ඉවරයි නෙහ්...ඕක මග හිටින ප්‍රේමා බ්‍රෑන්ඩ් එකක් නිසා කපුවට වැඩක් වෙන එකක් නෑ![]()

බ්‍රෑන්ඩ් එක නම් ප්‍රේමා..ලංකාවේ එකක් හොරට ගහනවද කොහෙද හොංකොං උන්...
බලපන් නන්දා..සිරියා..දයා එහෙම ඒවත් තියෙනවද කියල....![]()




කිව්වා ජිල් බාන්න එපා කියල කලින්ම![]()

හප්පා....![]()


ඔපරේෂන් එකට නවතියකෝ.....දෙනකිං මාමේ.. ඔය මොකද කරන්නේ...
නර්ස් ඇන්ටි වන වන යන දිහා බලන්නේ.... //
උදෑසනිං එබෙන්නේ.... වෝඩ් එකේ දුවන්නේ...
පාට පාට බේත් අරං සැමට පොවන්නේ.......
උනකටු ගන්නේ.... අස්සෙ ගහන්නේ....
ෆයිල් එකේ මාක් කරං අරං තියන්නේ......
දෙනකිං මාමේ.... //
ඉන්ජෙක්සන් ගහන්නේ....සේලයින් කරකවන්නේ....
ප්‍රෙශර් ශුගර් කොලෙස්ටරොල් චෙක් කරලන්නේ.....
කෑ ගහමින්නේ.... ඔවදන් දෙන්නේ.........
නර්ස් ඇන්ටිලා එක්කත් කොමළ කරන්නේ....
දෙනකිං මාමේ.... //
![]()


ඔපරේෂන් එකට නවතියකෝ.....
එතකොට උනකටු *කේ ගස්සවන්නම්.....![]()
ඒක මතක් වෙලා තමයි ඕක ලිව්වෙ.. අර කැනියුලර් ද මොකක්ද එක ගහන එක තමයි ඉවසන්ඩම බැරි..

එම්ලා කියල ක්‍රීම් එකක් තියෙනවා, කැනියුලාව දාන්න පුළුවන් තැන බලල ක්‍රීම් එක ගාල විනාඩි 20 තියපුවම එතන හිරිවැටිලා යනවා. එතකොට දානකොට දැනෙන්නේ නෑ.ඒක මතක් වෙලා තමයි ඕක ලිව්වෙ.. අර කැනියුලර් ද මොකක්ද එක ගහන එක තමයි ඉවසන්ඩම බැරි..
![]()
![]()

