EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :rofl:

    රත්නෙට T අකුරක් දැක්කත් පේන්නෙ Tata.
    ඔය brand එක නං Titan. හොඳ බඩු තමයි.
    :shocked: පස්සෙ එඩිට් කරලා නෙව.. මං බැලුවා මොකක්ද ඒ සීන් එක කියලා :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    experience එකෙන්ම දන්නවා, ඕවා හොඳ ඔරලෝසු කියලා. :yes:
    ටයිටන් නේද හරි නම ?
    මං බලන්නං... අපේ තාත්තා ලග තියෙනවා සීකෝ 5 කියලා එකක් අවුරුදු 15ක් විතර ඇති ලු තාම වැඩ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹලා පාවිච්චි කරන අත් ඔරලෝසු මොනවද ? මට ටිකක් හොද එකක් ගන්න ඕනෙ..

    මොනවද හොද බ්‍රෑන්ඩ්ස් ?

    සල්ලි වැඩිනම්,, 25ක් විතර දීලා omega,rolex,වගේ ස්විස් ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකක වොච් එකක් ගනින්

    :shocked: මම ඩෙස්ක්ටොප් පැත්ත පලාතේ යන්නේ නෑ බං.... මගේ පාඩුවේ මම ලැපක් ආවොත් බලාගෙන, කිරියට වෙලා ඉන්නවා.... :D
    ඒකනම් ලොකු දෙයක්

    :frown: ඈත්ත කියපන්.... උඹ HP ලදරමකට කර ගැහුවා නේද....?? :growl:

    මට තියෙන්නෙ කම්පැක් එකක් බන්,, අල්ලපු ගෙදර එකාට එච්පී එකක් තිබ්බෙ, දැන් උගෙ ලැප් එකේ කෑලිත් නැද්ද කොහෙද?:eek::lol:

    ඒ ගනන් වලට උන් ගන්න කැමති නං ඕවා ගැහුවාට කමක් නෑ..
    ගාන කොහොමවුනත් බාන්ඩෙ කොලිටියට බඩු ගන්න මිනිස්සු තාමත් ලන්කාවෙ ඉන්නවා:P

    මෙන්න අපේ "අවංක මිනීමරුවා" ලැපක් පාවිච්චි කරන හැටි.....
    :growl::growl::growl::growl:
    මමනං කොහේ ගියත් ෆෝන් එකෙන් තමයි වෙලාව බලා ගන්නේ......... මට මහා වාත ඔය ඔරලෝසු, මුදු, මාල එල්ලගෙන ඉන්න ඒක.........
    :yes::yes:මගෙ අත් කෙට්ටු නිසා කොහොමත් ඕවා මැච්වෙන්නෙ නෑ:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Yesterday :nerd:
    මම ලැප්ටොප් ගන්න තරම් මෝඩයෙක් නෙමෙයි බන්.. ඔය ලැප්ටොප් තැනකින් තැනකට අරන්යන්න පුලුවන්කම ඇරුනම වෙන එක හොඳක් කියපන් බලන්න.:lol:

    Today :nerd:
    මට තියෙන්නෙ කම්පැක් එකක් බන්,, අල්ලපු ගෙදර එකාට එච්පී එකක් තිබ්බෙ, දැන් උගෙ ලැප් එකේ කෑලිත් නැද්ද කොහෙද?:eek::lol:

    tumblr_m2dut0XVLY1r1smc7o1_500.jpg

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මේ ලංකාවේ වෙලාවට වැඩ කරන්නේ කව්ද ඔරලෝසු බැඳන් ? මම නම් ඔය උලව් ඇත ඔරලෝසු පාවිච්චි කරන්නේ නෑ හැබෑයි වෙලාවට වැඩ :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ මේ ලංකාවේ වෙලාවට වැඩ කරන්නේ කව්ද ඔරලෝසු බැඳන් ? මම නම් ඔය උලව් ඇත ඔරලෝසු පාවිච්චි කරන්නේ නෑ හැබෑයි වෙලාවට වැඩ :D
    වෙඩිමකට යන්න බොල.. :D:yes:
    මේක ගන්නවා http://www.ebay.com/itm/140893982754
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙඩිමකට යන්න බොල.. :D:yes:
    මේක ගන්නවා http://www.ebay.com/itm/140893982754

    ඈ බොල බැඳපු ජෝඩුවව වෙලාව බලල පෝරුවෙන් බස්සන කපු කමත් උඹද කරන්නේ ? :shocked::eek: යකෝ ඔරලෝසුවක් උඹේ අතේ තිබුනේ නෑ කියල මගුල් ගෙදර උන් නඩු දානවද බොට ? :nerd: ඇරත් අත් දිගට ඇන්දම ඔරලෝසුව පේනවද බන් ? :shocked:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඈ බොල බැඳපු ජෝඩුවව වෙලාව බලල පෝරුවෙන් බස්සන කපු කමත් උඹද කරන්නේ ? :shocked::eek: යකෝ ඔරලෝසුවක් උඹේ අතේ තිබුනේ නෑ කියල මගුල් ගෙදර උන් නඩු දානවද බොට ? :nerd: ඇරත් අත් දිගට ඇන්දම ඔරලෝසුව පේනවද බන් ? :shocked:
    :lol::lol::lol: lida pihitai :lol::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    වෙඩිමකට යන්න බොල.. :D:yes:
    මේක ගන්නවා http://www.ebay.com/itm/140893982754
    බ්‍රෑන්ඩ් එක නම් ප්‍රේමා..:shocked::shocked: ලංකාවේ එකක් හොරට ගහනවද කොහෙද හොංකොං උන්...:lol::lol:
    බලපන් නන්දා..සිරියා..දයා එහෙම ඒවත් තියෙනවද කියල....:nerd::nerd::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බ්‍රෑන්ඩ් එක නම් ප්‍රේමා..:shocked::shocked: ලංකාවේ එකක් හොරට ගහනවද කොහෙද හොංකොං උන්...:lol::lol:
    බලපන් නන්දා..සිරියා..දයා එහෙම ඒවත් තියෙනවද කියල....:nerd::nerd::lol::lol:
    paw ban u :lol:
     
    Status
    Not open for further replies.