රිදෙන්නේ ලෙඩාටනේ....
ලංකාවේ තත්වය ඕක තමා මචන්, වේදනාව ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ.....
පිට රට මේක සම්පූර්ණයෙන්ම වෙනස්.
හ්ම්ම්ම්ම්

මං හිතුවා කොයි රටෙත් එකයි කියලා![]()

රිදෙන්නේ ලෙඩාටනේ....
ලංකාවේ තත්වය ඕක තමා මචන්, වේදනාව ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ.....
පිට රට මේක සම්පූර්ණයෙන්ම වෙනස්.

මං හිතුවා කොයි රටෙත් එකයි කියලා![]()

උඹට ප්ලාස්ටර් අලර්ජික් එකක් තියේද දන්නේ නැහැ. එහෙම නම් කහනවා, එතකොට ඇලර්ජික් නැති ප්ලාස්ටර් දාන්න ඕනි. සුදුපාට කඩදාසියක් වගේ ප්ලාස්ටර් එකක් ද දැම්මේ. ඒක ඇලර්ජි වෙන්නේ නෑ.නෑ නෑ ඒක හරි... ඒ ටික කටිසරකමට කරන් නැතුව ලතවෙවී හිටියොත් තව රිදෙනව නෙ...
ඉතිං ඉක්මනට ගහලා දාන එකත් හොදයි..![]()
![]()
මෙහ්... සමහර වෙලාවට පරන කැනියුල එකකටම තිබ්බ සේලයින් එක අයිං කරලා අළුත් එකක් ගැහුවම.. අර කැනියර් එක වටේ හම.. කහන්න ගන්නවා ... එහෙම වෙන්නෙ මොකද ?
අනේ මන්දා... අර ලොකූ සේලයින් එක නෙවෙයි.. ඊට වඩා පොඩි බෝතලයක්...
කැනියුල එක ගහපු හැටියම නං.. විනාඩි 5යි.... පරණ උනාම පැය භාගෙං යන්නෙත් නෑ
ඔයා කිව්වා වගේ කේස් එකක් වෙන්න ඇති![]()

100ml තියෙන එකක් නේද, ඒ Metranidazole සේලයින් නෙමේ. antibiotic එකක්.අනේ මන්දා... අර ලොකූ සේලයින් එක නෙවෙයි.. ඊට වඩා පොඩි බෝතලයක්...
කැනියුල එක ගහපු හැටියම නං.. විනාඩි 5යි.... පරණ උනාම පැය භාගෙං යන්නෙත් නෑ
ඔයා කිව්වා වගේ කේස් එකක් වෙන්න ඇති![]()
100ml තියෙන එකක් නේද, ඒ Metranidazole සේලයින් නෙමේ. antibiotic එකක්.

මං හිතුවා කොයි රටෙත් එකයි කියලා![]()


යුරෝපියන් රටවල වගේ නම් ලෙඩාට රිදුනොත්, අදාලව පැහැදිලි කරලා නුදුන්නොත්, ලෙඩා නඩු දානවා.
එයාලගේ pain management උපරිමයි.

ලංකාවේ පුද්ගලික රෝහල් වලවත් මම දන්නා විදියට වේදනාව ගැන ගොඩක් අවධානය යොදවන්නේ නෑ. දන්නා දන්නා අය පුළුවන් දේවල් කරගන්නවා.හ්ම්ම්ම්ම්
![]()
ඒ උනාට ස්ටාෆ් එකේ එකෙක් හරි නෑයෙක් හරි ලෙඩවෙලා බලන්න ඕනි.....අපේ රටේ ඉතින් කළයුතු දේවල් කරන්නෙ නෑනෙ බන්![]()


Using the ek android app..![]()

.malkavi:14161187 said:මම බැලුවා මොකෝ උඹ singlish ගහන්නේ කියලා...![]()

.
not at home.. thats why I'm using the app.
this takes a bit getting used to.. seems slower than the browser..![]()
