EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රිදෙන්නේ ලෙඩාටනේ....:(:sorry:
    ලංකාවේ තත්වය ඕක තමා මචන්, වේදනාව ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ.....
    පිට රට මේක සම්පූර්ණයෙන්ම වෙනස්.

    හ්ම්ම්ම්ම් :dull:

    මං හිතුවා කොයි රටෙත් එකයි කියලා :yes::(

    :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ නෑ ඒක හරි... ඒ ටික කටිසරකමට කරන් නැතුව ලතවෙවී හිටියොත් තව රිදෙනව නෙ...
    ඉතිං ඉක්මනට ගහලා දාන එකත් හොදයි.. :yes:
    11.gif


    මෙහ්... සමහර වෙලාවට පරන කැනියුල එකකටම තිබ්බ සේලයින් එක අයිං කරලා අළුත් එකක් ගැහුවම.. අර කැනියර් එක වටේ හම.. කහන්න ගන්නවා ... එහෙම වෙන්නෙ මොකද ?
    උඹට ප්ලාස්ටර් අලර්ජික් එකක් තියේද දන්නේ නැහැ. එහෙම නම් කහනවා, එතකොට ඇලර්ජික් නැති ප්ලාස්ටර් දාන්න ඕනි. සුදුපාට කඩදාසියක් වගේ ප්ලාස්ටර් එකක් ද දැම්මේ. ඒක ඇලර්ජි වෙන්නේ නෑ.
    සමහර බෙහෙත් වලටත් දැවිල්ල, කැසිල්ල එනවා. සේලයින් වලට බෙහෙතක් දාල යැව්වද දන්නේ නෑ.
     

    kingdewi

    Well-known member
  • අනේ මන්දා... අර ලොකූ සේලයින් එක නෙවෙයි.. ඊට වඩා පොඩි ‍බෝතලයක්...
    කැනියුල එක ගහපු හැටියම නං.. විනාඩි 5යි.... පරණ උනාම පැය භාගෙං යන්නෙත් නෑ

    ඔයා කිව්වා වගේ කේස් එකක් වෙන්න ඇති :yes::yes:

    ෆ්ලැජිල් වෙන්න ඕන බෙහෙත නම් :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්දා... අර ලොකූ සේලයින් එක නෙවෙයි.. ඊට වඩා පොඩි ‍බෝතලයක්...
    කැනියුල එක ගහපු හැටියම නං.. විනාඩි 5යි.... පරණ උනාම පැය භාගෙං යන්නෙත් නෑ

    ඔයා කිව්වා වගේ කේස් එකක් වෙන්න ඇති :yes::yes:
    100ml තියෙන එකක් නේද, ඒ Metranidazole සේලයින් නෙමේ. antibiotic එකක්.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං හිතුවා කොයි රටෙත් එකයි කියලා :yes::(
    :no::no:
    යුරෝපියන් රටවල වගේ නම් ලෙඩාට රිදුනොත්, අදාලව පැහැදිලි කරලා නුදුන්නොත්, ලෙඩා නඩු දානවා.
    එයාලගේ pain management උපරිමයි.
     

    kingdewi

    Well-known member
  • :no::no:
    යුරෝපියන් රටවල වගේ නම් ලෙඩාට රිදුනොත්, අදාලව පැහැදිලි කරලා නුදුන්නොත්, ලෙඩා නඩු දානවා.
    එයාලගේ pain management උපරිමයි.

    අපේ රටේ ඉතින් කළයුතු දේවල් කරන්නෙ නෑනෙ බන් :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම්ම්ම්ම් :dull:



    :(
    ලංකාවේ පුද්ගලික රෝහල් වලවත් මම දන්නා විදියට වේදනාව ගැන ගොඩක් අවධානය යොදවන්නේ නෑ. දන්නා දන්නා අය පුළුවන් දේවල් කරගන්නවා.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ රටේ ඉතින් කළයුතු දේවල් කරන්නෙ නෑනෙ බන් :(
    ඒ උනාට ස්ටාෆ් එකේ එකෙක් හරි නෑයෙක් හරි ලෙඩවෙලා බලන්න ඕනි.....:(:dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    malkavi:14161187 said:
    මම බැලුවා මොකෝ උඹ singlish ගහන්නේ කියලා... :P
    .
    not at home.. thats why I'm using the app.
    this takes a bit getting used to.. seems slower than the browser.. :rolleyes:
     
    Status
    Not open for further replies.