EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: යකෝ මමයි අහු උනේ.... පාත් ෆයින්ඩරේ අහු උනේ නෑ...... :no: මමයි අහු උනේ එයාලට..... :rofl: (මේ තොපි මේවා කියනවා එහෙම නෙවේ හරිය.....!! ) :angry:
    okata uththara dunnoth dennek linde saha ekek wanagatha wenawa :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: ලක්ෂ 10 කට කෙලඋනාද, අපරාදේ බන්..... :(

    :yes: දාපු මුල් කාලේ මූ මාස්පතා ගානට පොලිය බෑන්ක් එකට දාලා.... පස්සේ පස්සේ මූ දැම්මේ නෑ.... එතකොට ගිහින් හම්බ උනහම, මූ උපාසකයා වගේ කිව්වා, ඌ පුද්ගලිකවම හොයලා බලලා පොලිය දානවා කියලා..... මම නම් එදා ඌව දැක්ක ගමන් කිව්වා අණ්ඩපාලයෙක් බව..... :yes: කොහෙද ඉතින් වැඩි තණ්හාවට ගියා පාත් ෆයින්ඩරේ..... දැන් ඉතින් උඩ බලන් ඉන්නවා...... :rofl: :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ඌ ආවේ මම ඉගැන්වීමට උපන්නෙමි කියාගෙන නේ...... :yes: නොදකින් කාළකන්නි ගල් මූසලයා..... වයිෆ්ගේ අම්මලත් අහු උනා කියපන්කෝ ඌට..... මම නම් කිව්වා ඔය ටික වෙන බව.... ඈහුවේ නෑ...... :(:yes::growl:
    වැඩි ලාබෙ ගන්න ගිහිං කෙලම උනා කට්ටියකට නෙහ් ? :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: යකෝ මමයි අහු උනේ.... පාත් ෆයින්ඩරේ අහු උනේ නෑ...... :no: මමයි අහු උනේ එයාලට..... :rofl: (මේ තොපි මේවා කියනවා එහෙම නෙවේ හරිය.....!! ) :angry:
    ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගත්තා
    9.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩි ලාබෙ ගන්න ගිහිං කෙලම උනා කට්ටියකට නෙහ් ? :sorry:

    :yes: මහන්සි වෙලා හොයන සල්ලි මිසක්, නිකන් ලැබෙන සල්ලි වලට පැවැත්මක් නෑ බං..... :yes:

    ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගත්තා
    9.gif

    :shocked: පිස්සු එහෙම කෙලින්න එපා..... :angry:
     
    Status
    Not open for further replies.