okata uththara dunnoth dennek linde saha ekek wanagatha wenawaයකෝ මමයි අහු උනේ.... පාත් ෆයින්ඩරේ අහු උනේ නෑ......
මමයි අහු උනේ එයාලට.....
(මේ තොපි මේවා කියනවා එහෙම නෙවේ හරිය.....!! )
![]()

okata uththara dunnoth dennek linde saha ekek wanagatha wenawaයකෝ මමයි අහු උනේ.... පාත් ෆයින්ඩරේ අහු උනේ නෑ......
මමයි අහු උනේ එයාලට.....
(මේ තොපි මේවා කියනවා එහෙම නෙවේ හරිය.....!! )
![]()

moota wariga 2k ma thiyenawada ?ඔව්නේ, තමුන්ගේම වරිගේ උන්ගේ මස් කන්නේ නෑනේ...![]()

ලක්ෂ 10 කට කෙලඋනාද, අපරාදේ බන්.....
![]()
දාපු මුල් කාලේ මූ මාස්පතා ගානට පොලිය බෑන්ක් එකට දාලා.... පස්සේ පස්සේ මූ දැම්මේ නෑ.... එතකොට ගිහින් හම්බ උනහම, මූ උපාසකයා වගේ කිව්වා, ඌ පුද්ගලිකවම හොයලා බලලා පොලිය දානවා කියලා..... මම නම් එදා ඌව දැක්ක ගමන් කිව්වා අණ්ඩපාලයෙක් බව.....
කොහෙද ඉතින් වැඩි තණ්හාවට ගියා පාත් ෆයින්ඩරේ..... දැන් ඉතින් උඩ බලන් ඉන්නවා......

ඔව්නේ, තමුන්ගේම වරිගේ උන්ගේ මස් කන්නේ නෑනේ...![]()
මම දෙන කිංග් 1 ට දුන්න බෙහෙතම, 2 ටත් දෙන්න වෙයි වගේ.....




වැඩි ලාබෙ ගන්න ගිහිං කෙලම උනා කට්ටියකට නෙහ් ?ඌ ආවේ මම ඉගැන්වීමට උපන්නෙමි කියාගෙන නේ......
නොදකින් කාළකන්නි ගල් මූසලයා..... වයිෆ්ගේ අම්මලත් අහු උනා කියපන්කෝ ඌට..... මම නම් කිව්වා ඔය ටික වෙන බව.... ඈහුවේ නෑ......
![]()

ahawal ekada wife ge ammata ugannanna giye?![]()

හපොයි දෙවෙනි පාරටත් ආයෙ

ප්රින්ට් ස්ක්රීන් එකක් ගත්තායකෝ මමයි අහු උනේ.... පාත් ෆයින්ඩරේ අහු උනේ නෑ......
මමයි අහු උනේ එයාලට.....
(මේ තොපි මේවා කියනවා එහෙම නෙවේ හරිය.....!! )
![]()
අද නං පට්ට බං.. හිනා වෙලා පණ යනවාඔව්නේ, තමුන්ගේම වරිගේ උන්ගේ මස් කන්නේ නෑනේ...![]()


වැඩි ලාබෙ ගන්න ගිහිං කෙලම උනා කට්ටියකට නෙහ් ?![]()
මහන්සි වෙලා හොයන සල්ලි මිසක්, නිකන් ලැබෙන සල්ලි වලට පැවැත්මක් නෑ බං.....
ප්රින්ට් ස්ක්රීන් එකක් ගත්තා![]()
පිස්සු එහෙම කෙලින්න එපා..... 