Samsung Galaxy S 2 අව්ලක්...

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මචන්ල මන් ගව Samsung Galaxy S 2 එකක් තියෙනවා. රට ඉදන් ගෙනාපු එකක් මන් දැන් මාස 8 වගේ USE කරා මේ ලගදි ඉදාල Phone එකේ අව්ලක් එනවා. Phone එක ෆුල් චාර්ජ් තිබ්බත් එක පාර බැටරි ලෝ කියලා වැටිලා Phone එක ඔෆ් වෙනවා. ආයේ ඔන් කරත් ටිකකින් ආයෙ බැටරි ලෝ කියලා වැටිලා ඔෆ් වෙනවා. අයියෝ මට එපා වෙලා ඉන්නේ. මේක Phone එකේ අව්ලක්ද? නැත්තම් බැටරියේ කේස් එකක්ද? මන් Phone එක රීසෙට් කරල බැලුවත් හරි ගියේ නෑ දන්න අය හෙල්ප් එකක් දෙන්ඩ? අනිත් අයත් දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දාගෙන යන්න...
    0002041D.gif


    Help-Me!.jpeg





    5a74f115d3db39ed7196b60b6fa799828125adc6.jpg





    00020456.gif
    00020456.gif




    000203F3.gif
     
    Last edited:

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    බැටරිය පොඩ්ඩක් ඉදිමිලා වගෙත් තියෙනවා මචන්
    machan battery eke thama aula. sure mage laga ace ekath thibuna ekath ohoma una. :yes::yes:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    උබෙත් ඔහොම Phone එක ඔෆ් උනාද මචන්... අයියෝ එහනම් බැටරියේ තමා අව්ල.
    000203F5.gif

    machan battery eka idimila kiyane battery eke life eka iwara wela dan charge eka hold wene naha. Mage gawa nokia phone ekak thiba eketh battery eka idimila thiba awrudu 2-3 gihin charge eka dawsak wage thibe. Aluth battery ekak aran dana. Uba phone eka aran kochara kal da? Hambawela newi phone eka factory eken awith.
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    764
    81
    48
    Original battery ekak danna....wade hari yai...........mage phone 2kama oya case eka............battry bassoth on karanna amarui.......e battery eka savuththu nisai.....
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    machan battery eka idimila kiyane battery eke life eka iwara wela dan charge eka hold wene naha. Mage gawa nokia phone ekak thiba eketh battery eka idimila thiba awrudu 2-3 gihin charge eka dawsak wage thibe. Aluth battery ekak aran dana. Uba phone eka aran kochara kal da? Hambawela newi phone eka factory eken awith.

    2011 තමා Phone එක රිලීස් උනේ මචන්:yes:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    බැටරිය චාර්ජ් වෙන්න ගහල තියෙද්දී උඹ ඉන්ටනෙට් ගිහින් හරි ගේම් ගහල හරි බැටරිය රත් උනොත් ටික ටික ඉදිමෙන්න ගන්නවා.
    බැටරිය ඉදිමිලා කියන්නේ වැඩේ අවුල් වෙන බැටරියක් දාගනින්.ඕක ෆෝන් එකෙන් ගලවල තියපන් මොකද ලීක් උනොත් ෆෝන් එකට කෙලවෙනවා
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    & බැටරිය චාර්ජ් වෙද්දී ෆෝන් එක රත් වෙන මොකුත් කරන්න එපා
    රැ නිදගනිද්දී ගහල නිදාගනින්.
    ෆුල් චාර්ජ් උනාට පස්සේ ගහල තිබ්බ කියල දැන් එන බැටරි ඕවර් චාර්ජ් වෙන්නේ නැ චාර්ජ් වෙන එක ඉබේම නවතිනවා.
    හැබැයි චාර්ජ් වෙද්දී රත් උනොත් ටික කාලෙකින් ඉදිමෙන්න ගන්නවා.
     

    ransiluj

    Active member
  • May 19, 2008
    351
    30
    28
    oya prashna hethu dekak nisa wenna puluwan...
    1. battery eka awla..
    2. phone eka circuit eka short circuit wela

    godak welawata oyage awla battery eka prashnayak wenna puluwan mokada battery eka idimila thiyena nisa... battery ekak dala balanna.. hari giya naththan sorry.com machan :(