මචන්ල මන් ගව Samsung Galaxy S 2 එකක් තියෙනවා. රට ඉදන් ගෙනාපු එකක් මන් දැන් මාස 8 වගේ USE කරා මේ ලගදි ඉදාල Phone එකේ අව්ලක් එනවා. Phone එක ෆුල් චාර්ජ් තිබ්බත් එක පාර බැටරි ලෝ කියලා වැටිලා Phone එක ඔෆ් වෙනවා. ආයේ ඔන් කරත් ටිකකින් ආයෙ බැටරි ලෝ කියලා වැටිලා ඔෆ් වෙනවා. අයියෝ මට එපා වෙලා ඉන්නේ. මේක Phone එකේ අව්ලක්ද? නැත්තම් බැටරියේ කේස් එකක්ද? මන් Phone එක රීසෙට් කරල බැලුවත් හරි ගියේ නෑ දන්න අය හෙල්ප් එකක් දෙන්ඩ? අනිත් අයත් දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දාගෙන යන්න...
Last edited:



Batter ekak aran balana kohomath hodata wada karai eta pase.