EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කට්ටිය කිව්වෙ MC එකේ කට්ටිය ... හෆොයි උඹලයි කටවල් නම් :sorry:

    සාංකාවට මේකේ ඉන්න උන්ව හොයලා අහවල් එකකටද..? කෙල්ලෙක් හොයාගන්න එපැයි...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: දාපු මුල් කාලේ මූ මාස්පතා ගානට පොලිය බෑන්ක් එකට දාලා.... පස්සේ පස්සේ මූ දැම්මේ නෑ.... එතකොට ගිහින් හම්බ උනහම, මූ උපාසකයා වගේ කිව්වා, ඌ පුද්ගලිකවම හොයලා බලලා පොලිය දානවා කියලා..... මම නම් එදා ඌව දැක්ක ගමන් කිව්වා අණ්ඩපාලයෙක් බව..... :yes: කොහෙද ඉතින් වැඩි තණ්හාවට ගියා පාත් ෆයින්ඩරේ..... දැන් ඉතින් උඩ බලන් ඉන්නවා...... :rofl: :(
    :shocked::(:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000ක් දක්වා වැඩි කෙරේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1521673

    නිව්ස් ඔබ වෙත ගෙන ඒමේ සාදර අනුග්‍රහය ප්‍රේමා brand සහ පයි~නියර් distributors

    වෙලාවට බැන්දේ... තව ඉස්සරහට මුං මොන මොනවට බදු ගහයිද දන්නේ නෑ...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000ක් දක්වා වැඩි කෙරේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1521673

    නිව්ස් ඔබ වෙත ගෙන ඒමේ සාදර අනුග්‍රහය ප්‍රේමා brand සහ පයි~නියර් distributors
    ඉස්සරහට m.c එකට අලුත් සාමාජිකයෝ අඩුවේවි.....;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙලාවට බැන්දේ... තව ඉස්සරහට මුං මොන මොනවට බදු ගහයිද දන්නේ නෑ...
    අහවල් එක කොරනවට කියල වාරගණන ගණන්කරන විදියේ බද්දක් එහෙම දැම්මොත් කොහොමද.......:eek::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සාංකාවට මේකේ ඉන්න උන්ව හොයලා අහවල් එකකටද..? කෙල්ලෙක් හොයාගන්න එපැයි...
    කවියෝ කවද්ද අනුරාධපුරේ ගියේ...:cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ;) rathne mama awama ubata umma ekak dei
    9.gif
     
    Status
    Not open for further replies.