EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :no::no:
    පෙරේද කිඋව උට උන හැදිලා කියල. :(
    ඊට පස්සේ කෝල් කරන්න අමතක උනා....:sorry:
    හෙට උදේම කතාකරල බලන්නම්....

    Ahh ehemada..maath call karannam ehenam...dan oka nidi athi neda ? :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක හොදයි... ගෙදරට කව්රු හරි ඇවිත් පොත් ටිකක් දීලා එන්න අපේ සාක්ෂිකාරයො වෙන්න කියලා දත් 32 පෙන්නලා කිව්වොත් වැටමාර පොල්ලක් අරං දීපං තුනටියට.. එතකොට හරි
    11.gif
    උන් පඩියටනේ වැඩකරන්නේ....:eek:
    උන්ට ලොකු ගානක් ගෙවනවද එකෙක් බඳවා ගන්නවට...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක හොදයි... ගෙදරට කව්රු හරි ඇවිත් පොත් ටිකක් දීලා එන්න අපේ සාක්ෂිකාරයො වෙන්න කියලා දත් 32 පෙන්නලා කිව්වොත් වැටමාර පොල්ලක් අරං දීපං තුනටියට.. එතකොට හරි
    11.gif
    ඕවා කියන්න මෙහෙ ආවොත් දෙනවා සවලෙන් මූන සමතලා වෙලා යන්න :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕවා කියන්න මෙහෙ ආවොත් දෙනවා සවලෙන් මූන සමතලා වෙලා යන්න :D
    මාර ලයින් කොසා උන් දෙන්නේ....
    මේ ළඟ පාත ඔය තැනක් තියෙනවා, එතන මම හිතන්නේ බඩු ටයිප් කෙල්ලොත් ඉන්නවා, මොකද සිවුරු ඇඳගත්තු උන් (හාමුදුරුවරු ද කියල හරියට හොයාගන්න බැරිඋන) දෙතුන්දෙනෙක් සෙනසුරාදා හවස ඇවිත් ඉරිදට යන සීන් එකක් තිබුන. අපි දැක්කේ එළියේ වැලක සිවුරු වනල තියෙන නිසා. පස්සේ අපි කීපදෙනෙක් සෙට් උනා ඉන්න වෙලාවක කොටුකරලා නෙලන්න, දැන් ටික දවසක ඉඳන් උන් එන්නේ නෑ. අපි බලාගෙන ඉන්නේ, බලමුකෝ......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාර ලයින් කොසා උන් දෙන්නේ....
    මේ ළඟ පාත ඔය තැනක් තියෙනවා, එතන මම හිතන්නේ බඩු ටයිප් කෙල්ලොත් ඉන්නවා, මොකද සිවුරු ඇඳගත්තු උන් (හාමුදුරුවරු ද කියල හරියට හොයාගන්න බැරිඋන) දෙතුන්දෙනෙක් සෙනසුරාදා හවස ඇවිත් ඉරිදට යන සීන් එකක් තිබුන. අපි දැක්කේ එළියේ වැලක සිවුරු වනල තියෙන නිසා. පස්සේ අපි කීපදෙනෙක් සෙට් උනා ඉන්න වෙලාවක කොටුකරලා නෙලන්න, දැන් ටික දවසක ඉඳන් උන් එන්නේ නෑ. අපි බලාගෙන ඉන්නේ, බලමුකෝ......
    වයිපරේ ඉන්න හින්ඳා බඩු එව්වා කියලා වැඩක් වෙන්නෙ නෑ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප්‍රීපේඩ් කාඩ් පලවෙනිදා ඉඳලා, එනවලු,, ඒකෙ ඩිස්කවුන්ට් එකකුත් තියෙනවා කියලයි කියන්නෙ,, පොඩි ලමයින්ට දෙන කාඩ් පාවිච්චි කරනකොට, අම්මලට තාත්තලට පොඩි උන් යන එන තැන් වෙලාවල් එහෙම ඉබේම එස් එම් එස් වෙනවයි කියලා ආරන්චි.:shocked::shocked::shocked::shocked:

    :frown: යකෝ පොඩි අකුරෙන් දාපිය දාන මගුලක්..... අපි පොට්ට නෑ..... :no:

    හරි දැන් ඔය ප්‍රී පේඩ් කාඩ් එක ආවැයි කියමුකෝ..... ඕක දාන්නේ, බස් එක යන පාරේ තියෙන ATM එකකටද.....?? :rofl: :lol:

    ඕක පිළිවෙලකට ආවොත් හොදයි..... නැත්නම්, කට්ටියක් කාඩ් අරන් එයි.... කට්ටියක් සල්ලි අරන් එයි..... මහ විකාරයක් වෙන්නේ අන්තිමට...... :yes::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek: මං කිව්වා නේ.. සනීප වෙලා ආවම දෙන්නං කියලා...
    උඹලා කියනවා 25 දුන් නෑ ලු.. 25 අපේ ගෙදර පාටියක් තිබුනෙත් නෑ.. අපිත් වෙන ගෙදරක පාටියකට ගියෙ.. :sorry:
    සීන් එක දැන දැනම පල් එක දාන එක හොද නෑ නේද..
    පාටි දාන තත්වෙක නෑ නෙ මේ දවස් වල අපි... :sorry:

    :shocked: :sorry: විහිලුවටනේ බං ඉතින් ඔහොම දැම්මේ..... :( අපි නොදන්නවා නෙවේ නේ උඹේ සීන් එක...... උඹ සිරා අරන්නේ විහිලුවට කිව්ව එක...... :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොස් මාමී ආවෝ !! කොස් නැන්දිගෙ ෆෝන් එක දීල ගියෝ ! :cool: අඩේ ඒක ෆුල් සෙට් තියෙනවා .. මටනම් පාඩු නෑ වගේ ;) තෑන්ක් යූ කොස් මාමියෝ ! :D

    :D:D

    :lol: විහිලුවට බන් කිව්වේ .. මේ දවස් වල පාර්ටි හිඟ නිසා ෆිස්සුවෙන් ඉන්නේ ;)

    :yes: මූ සිරා අරන්..... :(
     
    Status
    Not open for further replies.