පෙරේද කිඋව උට උන හැදිලා කියල.
ඊට පස්සේ කෝල් කරන්න අමතක උනා....
හෙට උදේම කතාකරල බලන්නම්....
Ahh ehemada..maath call karannam ehenam...dan oka nidi athi neda ?

පෙරේද කිඋව උට උන හැදිලා කියල.
ඊට පස්සේ කෝල් කරන්න අමතක උනා....
හෙට උදේම කතාකරල බලන්නම්....

උන් පඩියටනේ වැඩකරන්නේ....ඒක හොදයි... ගෙදරට කව්රු හරි ඇවිත් පොත් ටිකක් දීලා එන්න අපේ සාක්ෂිකාරයො වෙන්න කියලා දත් 32 පෙන්නලා කිව්වොත් වැටමාර පොල්ලක් අරං දීපං තුනටියට.. එතකොට හරි![]()

ඕවා කියන්න මෙහෙ ආවොත් දෙනවා සවලෙන් මූන සමතලා වෙලා යන්නඒක හොදයි... ගෙදරට කව්රු හරි ඇවිත් පොත් ටිකක් දීලා එන්න අපේ සාක්ෂිකාරයො වෙන්න කියලා දත් 32 පෙන්නලා කිව්වොත් වැටමාර පොල්ලක් අරං දීපං තුනටියට.. එතකොට හරි![]()

උදේට ගමු....Ahh ehemada..maath call karannam ehenam...dan oka nidi athi neda ?![]()

සවලෙන් වැඩක් ගන්නත් එපැයි

මාර ලයින් කොසා උන් දෙන්නේ....ඕවා කියන්න මෙහෙ ආවොත් දෙනවා සවලෙන් මූන සමතලා වෙලා යන්න![]()
වයිපරේ ඉන්න හින්ඳා බඩු එව්වා කියලා වැඩක් වෙන්නෙ නෑමාර ලයින් කොසා උන් දෙන්නේ....
මේ ළඟ පාත ඔය තැනක් තියෙනවා, එතන මම හිතන්නේ බඩු ටයිප් කෙල්ලොත් ඉන්නවා, මොකද සිවුරු ඇඳගත්තු උන් (හාමුදුරුවරු ද කියල හරියට හොයාගන්න බැරිඋන) දෙතුන්දෙනෙක් සෙනසුරාදා හවස ඇවිත් ඉරිදට යන සීන් එකක් තිබුන. අපි දැක්කේ එළියේ වැලක සිවුරු වනල තියෙන නිසා. පස්සේ අපි කීපදෙනෙක් සෙට් උනා ඉන්න වෙලාවක කොටුකරලා නෙලන්න, දැන් ටික දවසක ඉඳන් උන් එන්නේ නෑ. අපි බලාගෙන ඉන්නේ, බලමුකෝ......

ප්රීපේඩ් කාඩ් පලවෙනිදා ඉඳලා, එනවලු,, ඒකෙ ඩිස්කවුන්ට් එකකුත් තියෙනවා කියලයි කියන්නෙ,, පොඩි ලමයින්ට දෙන කාඩ් පාවිච්චි කරනකොට, අම්මලට තාත්තලට පොඩි උන් යන එන තැන් වෙලාවල් එහෙම ඉබේම එස් එම් එස් වෙනවයි කියලා ආරන්චි.![]()
යකෝ පොඩි අකුරෙන් දාපිය දාන මගුලක්..... අපි පොට්ට නෑ.....


මං කිව්වා නේ.. සනීප වෙලා ආවම දෙන්නං කියලා...
උඹලා කියනවා 25 දුන් නෑ ලු.. 25 අපේ ගෙදර පාටියක් තිබුනෙත් නෑ.. අපිත් වෙන ගෙදරක පාටියකට ගියෙ..![]()
සීන් එක දැන දැනම පල් එක දාන එක හොද නෑ නේද..
පාටි දාන තත්වෙක නෑ නෙ මේ දවස් වල අපි...![]()
විහිලුවටනේ බං ඉතින් ඔහොම දැම්මේ.....
අපි නොදන්නවා නෙවේ නේ උඹේ සීන් එක...... උඹ සිරා අරන්නේ විහිලුවට කිව්ව එක...... 
කොස් මාමී ආවෝ !! කොස් නැන්දිගෙ ෆෝන් එක දීල ගියෝ !අඩේ ඒක ෆුල් සෙට් තියෙනවා .. මටනම් පාඩු නෑ වගේ
තෑන්ක් යූ කොස් මාමියෝ !
![]()


විහිලුවට බන් කිව්වේ .. මේ දවස් වල පාර්ටි හිඟ නිසා ෆිස්සුවෙන් ඉන්නේ
![]()
මූ සිරා අරන්..... 
මෙන්න 12ට මරාගන්නවෝ![]()
ටියුබ් ලයිට්...... 
එහෙම උනොත් ඔය බද්දෙන් කඩුවෙල ප්රාදේශීය සබාව දිවයිනෙන් වැඩිම ආදායම ලබයි![]()
ඒ මොකෝ බං කඩුවෙල ප්රාදේශීය සභාව......?? 
උඹ ඉන්න හරිය අයිති කඩුවල ප්රාදේශීය සබාවට නේ?ඒ මොකෝ බං කඩුවෙල ප්රාදේශීය සභාව......??
![]()
