dubai walin as pas wenna set una ban. maha parata watila hitiye![]()

දැන් හරිද....

dubai walin as pas wenna set una ban. maha parata watila hitiye![]()

අනේ අපිටනම් ඔය පොල්ල එපෝ....මචන් එකේ 6 වෙනිදට පාටි දැම්මොත්, ආයේ ගෙදරින් කාලා හමාරයි..... 6 වෙනිදත් ගෙදර නෑ.... ලග නෑ කියලා......
බලමු මෙහේම ලාවට සෙට් වෙන්න......
Confirm කර නොගන්න.....
මොකද 6 වෙනිදා නුවර යන්න එහෙම ඕනා කිව්වොත්, අන්තිමට උඹලා කියයි මම පොල්ල තිබ්බා කියලා.....
![]()
![]()

හරි උත්තරය කියන්න බලන්න, ඔබට තත්පර 30 ලැබෙනවා....![]()
රෑ ඉර පාන උත්තර දී තිබේ..... 
ලංකාවට එනවද...kohomada umbatala. ko umba awe na ne mehe. me sathiye aga mama enawa ain wela.

අනේ අපිටනම් ඔය පොල්ල එපෝ....
අරයටම ඔය පොල්ල තියපන්....![]()
මේ මම මේ සිරාවට අහන්නේ, උඹ දෙන කිංග් ලගේ ගෙවල් පැත්තේවත් ගියාද....?? නැත්නම් මේ තොපිලා දෙන්නගෙම හැටිද....?? නැත්නම් උඹටත් දෙන කිංග් 1 ට වගේ ජාතිය අමතන ගන්න ඕනාද.....??

![]()
මේ මම මේ සිරාවට අහන්නේ, උඹ දෙන කිංග් ලගේ ගෙවල් පැත්තේවත් ගියාද....?? නැත්නම් මේ තොපිලා දෙන්නගෙම හැටිද....?? නැත්නම් උඹටත් දෙන කිංග් 1 ට වගේ ජාතිය අමතන ගන්න ඕනාද.....??
![]()
![]()
![]()

යන්න පැය භාගයයි.... එන්න විනාඩි 12යි.... 
ඒ කොහෙද බං...රෑ ඉර පාන.... අර Reception Hall එක තියෙන්නේ, නුවර පාරෙන්, ගම්පහ ටෙක්නිකල් එකට හැරෙන තැනම.... සසදරා Reception Hall .....යන්න පැය භාගයයි.... එන්න විනාඩි 12යි....
![]()

සුභ රාත්රියක්...සුභ රාත්රියක් මචන්ලා..... ඔන්න අපි ගියා.... අද මොකෝ මේ කට්ටියම ඈහැරගෙන......??![]()

![]()
මේ මම මේ සිරාවට අහන්නේ, උඹ දෙන කිංග් ලගේ ගෙවල් පැත්තේවත් ගියාද....?? නැත්නම් මේ තොපිලා දෙන්නගෙම හැටිද....?? නැත්නම් උඹටත් දෙන කිංග් 1 ට වගේ ජාතිය අමතන ගන්න ඕනාද.....??
![]()
![]()
![]()

යුරා නපුරු වෙලා 