EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මචන් එකේ 6 වෙනිදට පාටි දැම්මොත්, ආයේ ගෙදරින් කාලා හමාරයි..... 6 වෙනිදත් ගෙදර නෑ.... ලග නෑ කියලා...... :rofl: බලමු මෙහේම ලාවට සෙට් වෙන්න...... :yes: Confirm කර නොගන්න..... :no: මොකද 6 වෙනිදා නුවර යන්න එහෙම ඕනා කිව්වොත්, අන්තිමට උඹලා කියයි මම පොල්ල තිබ්බා කියලා..... :P :(
    අනේ අපිටනම් ඔය පොල්ල එපෝ....:eek:
    අරයටම ඔය පොල්ල තියපන්.... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ අපිටනම් ඔය පොල්ල එපෝ....:eek:
    අරයටම ඔය පොල්ල තියපන්.... :lol:

    :shocked: :frown: මේ මම මේ සිරාවට අහන්නේ, උඹ දෙන කිංග් ලගේ ගෙවල් පැත්තේවත් ගියාද....?? නැත්නම් මේ තොපිලා දෙන්නගෙම හැටිද....?? නැත්නම් උඹටත් දෙන කිංග් 1 ට වගේ ජාතිය අමතන ගන්න ඕනාද.....?? :angry: :frown: :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :frown: මේ මම මේ සිරාවට අහන්නේ, උඹ දෙන කිංග් ලගේ ගෙවල් පැත්තේවත් ගියාද....?? නැත්නම් මේ තොපිලා දෙන්නගෙම හැටිද....?? නැත්නම් උඹටත් දෙන කිංග් 1 ට වගේ ජාතිය අමතන ගන්න ඕනාද.....?? :angry: :frown: :growl:
    :no::no::sorry:;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෑ ඉර පාන.... අර Reception Hall එක තියෙන්නේ, නුවර පාරෙන්, ගම්පහ ටෙක්නිකල් එකට හැරෙන තැනම.... සසදරා Reception Hall ..... :D යන්න පැය භාගයයි.... එන්න විනාඩි 12යි.... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ රාත්‍රියක් මචන්ලා..... ඔන්න අපි ගියා.... අද මොකෝ මේ කට්ටියම ඈහැරගෙන......?? :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රෑ ඉර පාන.... අර Reception Hall එක තියෙන්නේ, නුවර පාරෙන්, ගම්පහ ටෙක්නිකල් එකට හැරෙන තැනම.... සසදරා Reception Hall ..... :D යන්න පැය භාගයයි.... එන්න විනාඩි 12යි.... :P
    ඒ කොහෙද බං...:eek::eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ රාත්‍රියක් මචන්ලා..... ඔන්න අපි ගියා.... අද මොකෝ මේ කට්ටියම ඈහැරගෙන......?? :D
    සුභ රාත්‍රියක්...:)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: :frown: මේ මම මේ සිරාවට අහන්නේ, උඹ දෙන කිංග් ලගේ ගෙවල් පැත්තේවත් ගියාද....?? නැත්නම් මේ තොපිලා දෙන්නගෙම හැටිද....?? නැත්නම් උඹටත් දෙන කිංග් 1 ට වගේ ජාතිය අමතන ගන්න ඕනාද.....?? :angry: :frown: :growl:

    :lol::lol: යුරා නපුරු වෙලා :sorry:
     
    Status
    Not open for further replies.