
වෙලාවක් ලැබුනොත් සෙට් වෙමු...ela. umbalawa balanna asai welawa thamai prashne. anith athata yanna epai christmas island![]()



මට පේන්නේ මේකත් අර ටොෂිබා ලැප් වල, හාඩ් කේස් එක තිබ්බ කාලේ ආව එකක් වගේ.....
අවුලක් නෑ, අවුරුදු 1 1/2 කට පස්සේ වෙලත්, වොරන්ටි දමමි...... 

හෙට වරාය බලන්න එන්නේ කවුද....?![]()
අපි දෙන්නා එනෝ.....
අමුඩෙත් එයි.....


ඒ කොහෙද බං...![]()
යකෝ ගම්පහ ඉන්න එකා, ගම්පහ ටෙක්නිකල් එක දන්නේ නෑ......
පැනපිය අනාතයා ලිදේ......
http://www.davegroup.lk/index.html

ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
කන්තොරුව තමයි මාගෙ විනෝද උයන

එකෙන්ම.....

දවල් වෙද්දි එයි.... ඔෆිස් එකට ගියමු ගමන් ඕකා එයි.... 