ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
කන්තොරුව තමයි මාගෙ විනෝද උයන
මම උඹට කිව්වා කියලා හිතා ගනින්......
![]()
රත්නෙ මද සිහියෙන්ද ?එකෙන්ම.....
![]()
![]()

අපිත් එනවෝ..

හෙට උදේ කීයටද දන්නේ නෑ..... අදත් ඔෆිස් ගියේ නෑ.... හෙටත් නොගිහින් බොසා ගේම ඉල්ලයිද දන්නේ නෑ.....

රත්නෙට මෝල් කලන්තෙ හැදිල![]()
පැණි වරකා ගසටද හෙන ගැසූ බැවින් (මගේ හාඩ් එකට බඩුම වූ බැවින්) සිහි මද ගතියෙන් ඉන්න ඈත......!!

පැණි වරකා ගසටද හෙන ගැසූ බැවින් (මගේ හාඩ් එකට බඩුම වූ බැවින්) සිහි මද ගතියෙන් ඉන්න ඈත......!!
![]()
![]()

මෙහ්.. අන්න බබාගෙ යාළුවෙක් ත්රෙඩ් එකක් දාලාහෙට උදේ කීයටද දන්නේ නෑ..... අදත් ඔෆිස් ගියේ නෑ.... හෙටත් නොගිහින් බොසා ගේම ඉල්ලයිද දන්නේ නෑ.....
![]()
![]()

එච් පී එකක් ගන්ඩ හිතෙයිද අපිටත් ?හප්පද ... ටොෂිබාවේ සැබෑ නිරුවත් හෙළිවේ![]()

මෙය දැක මිනීමරුවා අදෝමුඛයෙන් හිනාවනු ඇතැ..පැණි වරකා ගසටද හෙන ගැසූ බැවින් (මගේ හාඩ් එකට බඩුම වූ බැවින්) සිහි මද ගතියෙන් ඉන්න ඈත......!!
![]()
![]()

මෙහ්.. අන්න බබාගෙ යාළුවෙක් ත්රෙඩ් එකක් දාලා![]()
දැක්කා දැක්කා...... ඌ කියලා තියෙන ඒවා ඉතින් අපි කලින් ඉදලම දැනන් හිටියනේ..... 
දැක්කා දැක්කා...... ඌ කියලා තියෙන ඒවා ඉතින් අපි කලින් ඉදලම දැනන් හිටියනේ.....
![]()
Skype කෙටවිල්ල සහ බබා 
හප්පද ... ටොෂිබාවේ සැබෑ නිරුවත් හෙළිවේ![]()
නෑ යකෝ..... මේ හාඩ් එකට මම දෙන වද වල හැටියට, Bad Sectors කිහිපෙකින් මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්.....
කොහොමත්, මම ලැප ගත්ත කාලේ ආව ටොෂිබා වල, හාඩ් කේස් එකක් තිබ්බා.....
මගේ එක විතරයි බේරිලා තිබ්බේ..... මම දැනන් හිටියා කොයි වෙලේ හරි බඩු බනිස් වෙන බව.....
අවුලක් නෑ.... වොරන්ටි ඉවර වෙලා උනත්, මම මේකට වොරන්ටිත් දාගන්නවා නේ....

මෙය දැක මිනීමරුවා අදෝමුඛයෙන් හිනාවනු ඇතැ..![]()
එකෙන්ම......
ඒත් වොරන්ටි නැති ලැපක හාඩ් එකකට, වොරන්ටි ක්ලේම් එක ගන්න බව දැන ගත්තාම.....?? 
එච් පී එකක් ගන්ඩ හිතෙයිද අපිටත් ?![]()
ගනින් ගනින්.....
පහු වෙනිදම අඩාගෙන වරෙන්..... 
උඹට පුලුවං.. ඒත් වෙන කෙනේට ඔහොම උනොත් ?![]()
එකෙන්ම......
ඒත් වොරන්ටි නැති ලැපක හාඩ් එකකට, වොරන්ටි ක්ලේම් එක ගන්න බව දැන ගත්තාම.....??
![]()
