EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ගනින් ගනින්..... :yes: පහු වෙනිදම අඩාගෙන වරෙන්..... :D
    :eek: මෙයා කියන්නෙ එච් පී නිකං කුනු මාලු වගේනෙ... :lol:(එහෙම තමයි නෙහ්)යකෝ චයිනීස් බඩුවක් උනත් අරං සතියක් විතර දුවනවා නෙහ්.. දවසිං කැඩෙයි යෑ :confused::sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: :frown: යකෝ ගම්පහ ඉන්න එකා, ගම්පහ ටෙක්නිකල් එක දන්නේ නෑ...... :angry: පැනපිය අනාතයා ලිදේ...... :yes: :growl:

    උඹ අඩු තරමේ මෙන්න මේක තියන තැන දන්නවද.....??

    Dave Tractors (Pvt) Ltd
    196, Kandy Road
    Yakkala

    Code:
    http://www.davegroup.lk/index.html
    අන්න ඔතනින් තමා ගම්පහ ටෙක්නිකල් එකට යන්න තියෙන්නේ...... ඔතනම තමා සසදරා එක තියෙන්නෙත්..... :yes:
    එතන යක්කල,වැරල්ලවත්ත නේ...:frown::frown: දේව් එක ඉස්සරහ අලුතෙන් දැම්ම හෝල් එක වෙන්න ඇති උඹ කියන්නේ...:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :confused: HP ProBook වගේ හොදයි.... අර Envy Series එක නම් මෙලෝ රහක් නෑ..... :no:
    වැඩක් නෑ.. එච් පී අරං ආයෙ කිසිම ටෙක්නිකල් සප් එකක් නෑ නෙහ්... :sorry: සල්ලි වැඩිපුර දීලා ටොශීබෙක් ම ගන්නවා :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට පුලුවං.. ඒත් වෙන කෙනේට ඔහොම උනොත් ? :shocked:

    :shocked: මම ටොෂිබා කරපු කාලේ, කොච්චර ටොෂිබා වලට වොරන්ටි අරන් දීලා තියෙනවද.....!! :yes: හෙන ගහලා අරන් ආව ලැප් වල හිටන්, බෝඩ් ගලවලා, බර්න් මාක් මකලා, සුවද කරලා (Air Freshener එක ගහනවා බෝඩ් එකට :P ) වොරන්ටි වලට දාලා දීලා තියෙනවා ඕනා තරම්..... :yes: හාඩ් ඩිස්ක් වලට වගේ, වොරන්ටි ඉවර වෙලා මාස 3ක් 4ක් පරණ ඒවාටත් වොරන්ටි දාලා දෙනවා ජිල්මාට් දාලා..... :yes: හැබැයි ඉතින් කස්ටමර් හොදට කතා බහ කරොත් විතරයි.... ගේම ඉල්ලන් එන එකාලට එහෙම උදව් කරන්නේ නෑ..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek: මෙයා කියන්නෙ එච් පී නිකං කුනු මාලු වගේනෙ... :lol:(එහෙම තමයි නෙහ්)යකෝ චයිනීස් බඩුවක් උනත් අරං සතියක් විතර දුවනවා නෙහ්.. දවසිං කැඩෙයි යෑ :confused::sorry:

    :frown: HP කුණු මාළු තමා..... :yes: අරගෙනම බලපන්කෝ කියන එක විශ්වාස නැත්නම්.....!! :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතන යක්කල,වැරල්ලවත්ත නේ...:frown::frown: දේව් එක ඉස්සරහ අලුතෙන් දැම්ම හෝල් එක වෙන්න ඇති උඹ කියන්නේ...:yes::yes:

    :nerd: අළුතෙන් දාපු බවක් නම් පේන්න තිබ්බේ නෑ..... දේව් එක ඉස්සරහා වගේ තමා.... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මම ටොෂිබා කරපු කාලේ, කොච්චර ටොෂිබා වලට වොරන්ටි අරන් දීලා තියෙනවද.....!! :yes: හෙන ගහලා අරන් ආව ලැප් වල හිටන්, බෝඩ් ගලවලා, බර්න් මාක් මකලා, සුවද කරලා (Air Freshener එක ගහනවා බෝඩ් එකට :P ) වොරන්ටි වලට දාලා දීලා තියෙනවා ඕනා තරම්..... :yes: හාඩ් ඩිස්ක් වලට වගේ, වොරන්ටි ඉවර වෙලා මාස 3ක් 4ක් පරණ ඒවාටත් වොරන්ටි දාලා දෙනවා ජිල්මාට් දාලා..... :yes: හැබැයි ඉතින් කස්ටමර් හොදට කතා බහ කරොත් විතරයි.... ගේම ඉල්ලන් එන එකාලට එහෙම උදව් කරන්නේ නෑ..... :no:
    :shocked: පිස්සු හැදෙනවා ඕයි..
    ඉතිං අරුං පිලිගන්නවද උඹ එහෙම කරලා වොරන්ටි ක්ලේම් කලාම ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: අර පරණ ත්‍රෙඩ් එක කියෙව්වා කොස් පොල් මාමාගෙ...
    ඒකෙ කමෙන්ට් දැක්කම ........ :lol: :lol: :lol:

    :lol: මමත් අර අළුත් ත්‍රෙඩ් එකෙන් තමා කොස් මාමිගේ ත්‍රෙඩ් එක බැලුවේ.... පිස්සු හැදෙනවා ඒකේ මාත් කමෙන්ට් කරලනේ බොල.... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ.. එච් පී අරං ආයෙ කිසිම ටෙක්නිකල් සප් එකක් නෑ නෙහ්... :sorry: සල්ලි වැඩිපුර දීලා ටොශීබෙක් ම ගන්නවා :yes:

    :shocked: HP / Toshiba එකම රේන්ජ් එකේ බං ගණන්..... HP එකේ ඉතින් ඔය බීට්ස් සවුන්ඩ්ස් අරවා මේවා අටවලා එනවා.... ටොෂිබා එකේ ඒ විකාර එන්නේ නෑ.... :no: ඒත් භාණ්ඩේ එලකිරි වගේ වැඩ.... :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: HP කුණු මාළු තමා..... :yes: අරගෙනම බලපන්කෝ කියන එක විශ්වාස නැත්නම්.....!! :D

    මෙතන එකෙක් ඉන්නවා... ඌ ලග තියෙන්නෙ hp dv 6කියලා එකක් .. ඌ කියනවා ඒක එක පාරක් සර්විස් කරන්න ඇරෙන්න මේ අවුරුදු දෙකහමාරටම ගලවලා නෑ ලු.. ඔක්කොම වැඩලු...
    මාසෙකට 30+gb ඩව්න්ලෝඩ් කරනවලු..
    එක්කො මූ හෙන කෙප්පයක් කෙලිනවා.. (මං ආනේ... ඇත්තද.. ශෝක් නේ කිය කිය පෝර දානවා :lol: )
    නැත්තං උඹ කියන විදිහට මේ ටොශීබා ලැප් එකකට වැරදිලාල එච් පී බැජ් එකක් ගහලා :eek:
     
    Status
    Not open for further replies.