එච් පී වල මොනවද බං හොද මොඩ්ල් ?![]()
HP ProBook වගේ හොදයි.... අර Envy Series එක නම් මෙලෝ රහක් නෑ..... 
එච් පී වල මොනවද බං හොද මොඩ්ල් ?![]()
HP ProBook වගේ හොදයි.... අර Envy Series එක නම් මෙලෝ රහක් නෑ..... 
ගනින් ගනින්.....
පහු වෙනිදම අඩාගෙන වරෙන්.....
![]()
මෙයා කියන්නෙ එච් පී නිකං කුනු මාලු වගේනෙ...
(එහෙම තමයි නෙහ්)යකෝ චයිනීස් බඩුවක් උනත් අරං සතියක් විතර දුවනවා නෙහ්.. දවසිං කැඩෙයි යෑ 

එතන යක්කල,වැරල්ලවත්ත නේ...![]()
යකෝ ගම්පහ ඉන්න එකා, ගම්පහ ටෙක්නිකල් එක දන්නේ නෑ......
පැනපිය අනාතයා ලිදේ......
![]()
![]()
උඹ අඩු තරමේ මෙන්න මේක තියන තැන දන්නවද.....??
Dave Tractors (Pvt) Ltd
196, Kandy Road
Yakkala
අන්න ඔතනින් තමා ගම්පහ ටෙක්නිකල් එකට යන්න තියෙන්නේ...... ඔතනම තමා සසදරා එක තියෙන්නෙත්.....Code:http://www.davegroup.lk/index.html![]()

දේව් එක ඉස්සරහ අලුතෙන් දැම්ම හෝල් එක වෙන්න ඇති උඹ කියන්නේ...

එච් පී වල මොනවද බං හොද මොඩ්ල් ?![]()

මතක් කරන්න එපා ඕකව....
![]()
අර පරණ ත්රෙඩ් එක කියෙව්වා කොස් පොල් මාමාගෙ...

වැඩක් නෑ.. එච් පී අරං ආයෙ කිසිම ටෙක්නිකල් සප් එකක් නෑ නෙහ්...HP ProBook වගේ හොදයි.... අර Envy Series එක නම් මෙලෝ රහක් නෑ.....
![]()
සල්ලි වැඩිපුර දීලා ටොශීබෙක් ම ගන්නවා 
උඹට පුලුවං.. ඒත් වෙන කෙනේට ඔහොම උනොත් ?![]()
මම ටොෂිබා කරපු කාලේ, කොච්චර ටොෂිබා වලට වොරන්ටි අරන් දීලා තියෙනවද.....!!
හෙන ගහලා අරන් ආව ලැප් වල හිටන්, බෝඩ් ගලවලා, බර්න් මාක් මකලා, සුවද කරලා (Air Freshener එක ගහනවා බෝඩ් එකට
) වොරන්ටි වලට දාලා දීලා තියෙනවා ඕනා තරම්.....
හාඩ් ඩිස්ක් වලට වගේ, වොරන්ටි ඉවර වෙලා මාස 3ක් 4ක් පරණ ඒවාටත් වොරන්ටි දාලා දෙනවා ජිල්මාට් දාලා.....
හැබැයි ඉතින් කස්ටමර් හොදට කතා බහ කරොත් විතරයි.... ගේම ඉල්ලන් එන එකාලට එහෙම උදව් කරන්නේ නෑ..... 
බල්ලෙකුත් ඇඩ් කරගෙනඔව් ඔව්
(පරණ එකෙත් ඌ හිටියද ? )
හා නේ...මෙයා කියන්නෙ එච් පී නිකං කුනු මාලු වගේනෙ...
(එහෙම තමයි නෙහ්)යකෝ චයිනීස් බඩුවක් උනත් අරං සතියක් විතර දුවනවා නෙහ්.. දවසිං කැඩෙයි යෑ
![]()
HP කුණු මාළු තමා.....
අරගෙනම බලපන්කෝ කියන එක විශ්වාස නැත්නම්.....!! 
එතන යක්කල,වැරල්ලවත්ත නේ...දේව් එක ඉස්සරහ අලුතෙන් දැම්ම හෝල් එක වෙන්න ඇති උඹ කියන්නේ...
![]()
අළුතෙන් දාපු බවක් නම් පේන්න තිබ්බේ නෑ..... දේව් එක ඉස්සරහා වගේ තමා.... 
මම ටොෂිබා කරපු කාලේ, කොච්චර ටොෂිබා වලට වොරන්ටි අරන් දීලා තියෙනවද.....!!
හෙන ගහලා අරන් ආව ලැප් වල හිටන්, බෝඩ් ගලවලා, බර්න් මාක් මකලා, සුවද කරලා (Air Freshener එක ගහනවා බෝඩ් එකට
) වොරන්ටි වලට දාලා දීලා තියෙනවා ඕනා තරම්.....
හාඩ් ඩිස්ක් වලට වගේ, වොරන්ටි ඉවර වෙලා මාස 3ක් 4ක් පරණ ඒවාටත් වොරන්ටි දාලා දෙනවා ජිල්මාට් දාලා.....
හැබැයි ඉතින් කස්ටමර් හොදට කතා බහ කරොත් විතරයි.... ගේම ඉල්ලන් එන එකාලට එහෙම උදව් කරන්නේ නෑ.....
![]()
පිස්සු හැදෙනවා ඕයි.. 31 සෙටමෝලක් නැද්ද කුකුලනි ?![]()
කොහුවල මැස්සා පොට් එක.....??
කඩුවෙල මචන්....?? හෝ මාළඹේ මචන්.....?? 
HP වලට වඩා Gigabyte ලැප හොඳයි බන් ...![]()
ඒක නම් කොහොමද දන්නේ නෑ... හැබැයි වොරන්ටි අවුරුදු දෙකක් ලැබෙනවා ගිගාබයිට් වලට..... 
අර පරණ ත්රෙඩ් එක කියෙව්වා කොස් පොල් මාමාගෙ...
ඒකෙ කමෙන්ට් දැක්කම ........![]()
![]()
![]()
මමත් අර අළුත් ත්රෙඩ් එකෙන් තමා කොස් මාමිගේ ත්රෙඩ් එක බැලුවේ.... පිස්සු හැදෙනවා ඒකේ මාත් කමෙන්ට් කරලනේ බොල.... 
වැඩක් නෑ.. එච් පී අරං ආයෙ කිසිම ටෙක්නිකල් සප් එකක් නෑ නෙහ්...සල්ලි වැඩිපුර දීලා ටොශීබෙක් ම ගන්නවා
![]()
HP / Toshiba එකම රේන්ජ් එකේ බං ගණන්..... HP එකේ ඉතින් ඔය බීට්ස් සවුන්ඩ්ස් අරවා මේවා අටවලා එනවා.... ටොෂිබා එකේ ඒ විකාර එන්නේ නෑ....
ඒත් භාණ්ඩේ එලකිරි වගේ වැඩ.... 
HP කුණු මාළු තමා.....
අරගෙනම බලපන්කෝ කියන එක විශ්වාස නැත්නම්.....!!
![]()
) 