EK Married Club-4

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ආමර් ස්ට්‍රීට් ඉඳල කොටුවට වරෙන්..එතනින් 101 නැගල දෙහිවලට පලයන්..දෙහිවලින් 163 ගනින් බත්තරමුල්ල බස් එක..උදේ නැග්ගොත් හවස් වෙද්දී වගේ බත්තරමුල්ලෙන් බහින්න පුළුවන්...:yes::yes::lol::lol:
ආහ්,, උඹ යන්නෙ එහෙමද??:lol::lol:

වෙනදනම් නම් යන්නෙ කොටුවට ගිහින් 170 හරි 190. ශෝට් කට් එකක් තිබ්බනම් ලේසියි.:)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේ ලංකාවේ කවද්ද බං කෙලින් යන බස් රූට් තිබ්බේ........ ආමර් ස්ට්‍රීට් එකෙන් පලයන් ටෙක්නිකල් හන්දියට...... එතනින් යනවා 171 කොස්වත්තට....... එකේ නැගලා වරෙන්....... මොකෝ බත්තරමුල්ලට එන්නේ.......?
thnanks
තලාහේනෙ අලුත් යාලුවෙක් ඉන්නව,ගිහින් බලල එන්න ඕන :yes:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    thnanks
    තලාහේනෙ අලුත් යාලුවෙක් ඉන්නව,ගිහින් බලල එන්න ඕන :yes:

    ඈ බං තලාහේන කොහෙද බත්තරමුල්ල කොහෙද........? බත්තරමුල්ලේ ඉඳං කොස්වත්තත් පාස් කරගෙන යන්නේපැයි තලාහේනට යන්න.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    thnanks
    තලාහේනෙ අලුත් යාලුවෙක් ඉන්නව,ගිහින් බලල එන්න ඕන :yes:

    උඹට තලාහේනට නම් යන්න ඕනේ 171 ඇවිත් වැඩක් නෑ....... ඔහොම්ම කොටුවට ගිහින් 170 හරි 190 හරි නැගපන්....... ඔය දෙකම යන්නේ තලාහේන හරහා...... 171 කොස්වත්තෙන් හරවනවා........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතින් ඉතින් කස්ටිය අලුත් අවුරුද්දට සෙට් ද ?

    එන අවුරුද්දෙත් ඉන්නේ මේ පහුගිය අවුරුදු වල හිටපු පරණ එකාමනේ...... ඉතිං වෙනසක් නෑ බ්‍රදර්.......... :):)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ane kattiya okkoma gihin wage :( malkavith nane... :(
    :eek::eek::eek::eek:

    අහ් අලුත් අවුරුද්දෙ ආපහු ස්ත්‍රී පරාණයක් එන්න වගේ හදන්නෙ
    ;)

    ඈ බං තලාහේන කොහෙද බත්තරමුල්ල කොහෙද........? බත්තරමුල්ලේ ඉඳං කොස්වත්තත් පාස් කරගෙන යන්නේපැයි තලාහේනට යන්න.........

    උඹට තලාහේනට නම් යන්න ඕනේ 171 ඇවිත් වැඩක් නෑ....... ඔහොම්ම කොටුවට ගිහින් 170 හරි 190 හරි නැගපන්....... ඔය දෙකම යන්නේ තලාහේන හරහා...... 171 කොස්වත්තෙන් හරවනවා........

    එහෙනම් වෙනද පාරෙ එන එක හොඳයි :lol:
     
    Status
    Not open for further replies.