ආහ්,, උඹ යන්නෙ එහෙමද??ආමර් ස්ට්රීට් ඉඳල කොටුවට වරෙන්..එතනින් 101 නැගල දෙහිවලට පලයන්..දෙහිවලින් 163 ගනින් බත්තරමුල්ල බස් එක..උදේ නැග්ගොත් හවස් වෙද්දී වගේ බත්තරමුල්ලෙන් බහින්න පුළුවන්...![]()


වෙනදනම් නම් යන්නෙ කොටුවට ගිහින් 170 හරි 190. ශෝට් කට් එකක් තිබ්බනම් ලේසියි.


malkavith nane...
enna wage newei, already awith iwarai 






