EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් දැං උඹට අර ත්රෙඩ් එකෙ ලොකුම ලොල්ලා වෙන්න පුලුවං බය නැතුව :P
    හැම එකටම ලොල් කථා කියන්නෙ නැතුව පොඩ්ඩක් ගිහිං බලපං මාමෙ ඒකෙ පෝස්ට් කව්න්ට්.. :nerd:
    ආ .. උඹ ඒවා බලන් නෑ ... ඕකේ... :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැම එකටම ලොල් කථා කියන්නෙ නැතුව පොඩ්ඩක් ගිහිං බලපං මාමෙ ඒකෙ පෝස්ට් කව්න්ට්.. :nerd:
    ආ .. උඹ ඒවා බලන් නෑ ... ඕකේ... :cool:

    ඔන්න :
    snapshot097n.jpg


    ඔය screenshot එක ගන්න වෙලේ 6වැනියා.. :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: දැන් හොදට කොසු පාර කාලා නිදි නේද.....?? :lol:
    ඇඩ්‍රස් නැතිවෙන්න හම්බවෙලා වගේ, නෝ කතා නෝ සිනා....:yes::lol:;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රත්නේ මේ අවුරුද්දේ වත් ගොඩයන්න කියල ඉස්ට දෙවතවුන්ටවත් කියමු

    එක්කෝ මුගේ ආගම මාරු කරන්න කියන්න ඕනා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නේ මේ අවුරුද්දේ වත් ගොඩයන්න කියල ඉස්ට දෙවතවුන්ටවත් කියමු

    එක්කෝ මුගේ ආගම මාරු කරන්න කියන්න ඕනා
    7 කට වැඩේ දෙන්න පුළුවන් එකටද මාරුවෙන්න හදන්නේ......;):P
    IGI කරලම ඕකගේ පන යයි...:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩු ගෙනැල්ල මෙහෙ ඇසෙම්බල් කරගත්තනම් ගාන අඩුයි

    මටත් හිතෙනව, හැබැයි බොරුවට බීලා වගේ රඟපාලා අවධානෙ දිනාගන්න හදන අය හිටියෙ 70 ගනන්වල සින්හල චිත්‍රපටිවල.:lol::lol::lol:

    :shocked: ඉතින් බං තරියත් 67 නේ ඉපදිලා තියෙන්නේ...... :yes:

    ඒක මරු කන්සෙප්ට් ඒක....... :):)

    තරියත් ඉපදිලා තියෙන්නේ ඔය කාලෙනේ........ එකයි ඔය........ :හිනා: :D:D:D:D

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :D 152 රූට් එකෙන් යන්න පුලුවන් මම හිතන්නේ..... :yes:

    එහෙමත් නැත්නම් 176 ක රාජගිරියට ඈවිත්, එතනින් 177 / 190 / 170 :yes:

    ela :yes:

    :shocked: ඉතින් බං තරියත් 67 නේ ඉපදිලා තියෙන්නේ...... :yes:
    මම කිව්ව හරිනෙ එතකොට:lol:
     
    Status
    Not open for further replies.