EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry: තියෙනවා නේන්නං.. අද ගියාම ආයෙ කවදා එන්න වෙයිද මන්දා මේකට...
    ත්‍රෙඩ් එක කන්න වෙන්නේත් නෑ.. උඹලා 5 දායිද දන්නෙත් නෑ... අයියෝ මගෙ ටැග් 2:(

    මං යනවා
    සු.රා
    උඹට ඉක්මනට සනීප වෙයි, සැහැල්ලුවෙන් හිටපන්......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ අළුත් අවුරුද්දක් අපේ අනාත කුකුළන්ට සහ කිකිළියන්ට...... :) අද මොකද වෙන්නේ....??
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ අළුත් අවුරුද්දක් අපේ අනාත කුකුළන්ට සහ කිකිළියන්ට...... :) අද මොකද වෙන්නේ....??
    උඹටත් එසේම වේවා, ඇටිකුකුලෝ.....:);)
    ජැටියෙන් පනින්න යනවද..... :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ජැටියෙන් පනිනවද....?? වැඩට යනවද....?? :cool:
    ටක් ටුක් ටික් ගහල හරි නොනද පොල්ලද කියල හරි බලපන්.....;):lol:
    මටනම් කොහොමත් බෑ, අපි දෙන්නම අද උදේ හවස වැඩ.. :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කට්ටිය හෝ ගාල පෝලිමේ දේවාලේ යනවා, මමත් පඬුරු දාල එන්න යනවෝ.....:cool:
    උඹලවත් මතක් කරලා දාන්නම්...:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    M.C. එකේ හැමෝටම සාමය, සතුට සපිරි කිරියෙන් පැණියෙන් උතුරන සවුභාග්‍යමත් සුබ නව වසරක් වේවා.....:cool::cool::)

    View attachment 43516

    හැමෝටම සවුභාග්‍යමත් සුබ නව වසරක් වේවා..... :):)

    සුබ නව වසරක් වේවා

    සුභ අළුත් අවුරුද්දක් අපේ අනාත කුකුළන්ට සහ කිකිළියන්ට...... :) අද මොකද වෙන්නේ....??

    :):):)

    විවාහකයන්ටත් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින සැමටත් පිටසක්වල බලපෑම් නැති සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා !

    :):):)

    wadi wadiyen lamai labena wasarak wewa :)

    ලැබුවා වූ නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා....:D:D

    happynewyear.JPG

    Happy New Year :cool:
    එසේම වේවා.
    සැමටම සුබ නව වසරක් වේවා! :)

    :sorry: තියෙනවා නේන්නං.. අද ගියාම ආයෙ කවදා එන්න වෙයිද මන්දා මේකට...
    ත්‍රෙඩ් එක කන්න වෙන්නේත් නෑ.. උඹලා 5 දායිද දන්නෙත් නෑ... අයියෝ මගෙ ටැග් 2:(

    මං යනවා
    සු.රා
    ඉක්මන් සුවය පතනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹටත් එසේම වේවා, ඇටිකුකුලෝ.....:);)
    ජැටියෙන් පනින්න යනවද..... :rolleyes:

    :shocked: අද ජැටියෙන් පනින්න ගියොත්, බොසා මල පැන ගනී කියලා වගේ හිතෙනවා..... :yes: තවම මමත් ලෑස්ති වෙලාවත් නෑ..... 10ට විතර ඔෆිස් එකට යනවා.... :P

    ටක් ටුක් ටික් ගහල හරි නොනද පොල්ලද කියල හරි බලපන්.....;):lol:
    මටනම් කොහොමත් බෑ, අපි දෙන්නම අද උදේ හවස වැඩ.. :(

    :shocked: ;)

    කට්ටිය හෝ ගාල පෝලිමේ දේවාලේ යනවා, මමත් පඬුරු දාල එන්න යනවෝ.....:cool:
    උඹලවත් මතක් කරලා දාන්නම්...:)

    :cool: ;);)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං ටැංකිය බලා පිටත් වෙනවා.. අද දවසේ‌ ආයෙ‌ මෙහෙ ආවෙ නැත්තං කවියා තමයි අපිව ජැටියෙන් තල්ලු කලේ! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං ටැංකිය බලා පිටත් වෙනවා.. අද දවසේ‌ ආයෙ‌ මෙහෙ ආවෙ නැත්තං කවියා තමයි අපිව ජැටියෙන් තල්ලු කලේ! :lol:

    :D එල එල මචන්.... සුභ ගමන්..... ෆොටෝ එහෙම ගහලා අපිටත් බලන්න අප් කරපන් හොදේ.... තරි මාමත් එනවා කිව්වා..... මම ඔෆිස් යනවා මචෝ...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැං ටැංකිය බලා පිටත් වෙනවා.. අද දවසේ‌ ආයෙ‌ මෙහෙ ආවෙ නැත්තං කවියා තමයි අපිව ජැටියෙන් තල්ලු කලේ! :lol:
    යන හැමෝටම සුබගමන්....:cool::cool:
    ලොකු නැව් දෙක තුනක පොටෝ ගහලා දාපන් අපිටත් බලන්න....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: අද ජැටියෙන් පනින්න ගියොත්, බොසා මල පැන ගනී කියලා වගේ හිතෙනවා..... :yes: තවම මමත් ලෑස්ති වෙලාවත් නෑ..... 10ට විතර ඔෆිස් එකට යනවා.... :P
    අද පළවෙනිදා නිසා වැඩට යනඑක හොදයි මචෝ.....:yes::cool::)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි, ත්‍රෙඩ් එක කාලා තියාපල්ලා..... මම ඔෆිස් එකට ගිහින් ප්ලග් වෙන්නම්...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D එල එල මචන්.... සුභ ගමන්..... ෆොටෝ එහෙම ගහලා අපිටත් බලන්න අප් කරපන් හොදේ.... තරි මාමත් එනවා කිව්වා..... මම ඔෆිස් යනවා මචෝ...... :yes:
    තරි පවුලම යනවද....:rolleyes:
    කොහොම උනත් පොඩිඋන් දෙන්නට වරාය පෙන්නන්න තිබුන චාන්ස් එකක් මට මිස්උනා...:(
     
    Status
    Not open for further replies.