උඹට ඉක්මනට සනීප වෙයි, සැහැල්ලුවෙන් හිටපන්......තියෙනවා නේන්නං.. අද ගියාම ආයෙ කවදා එන්න වෙයිද මන්දා මේකට...
ත්රෙඩ් එක කන්න වෙන්නේත් නෑ.. උඹලා 5 දායිද දන්නෙත් නෑ... අයියෝ මගෙ ටැග් 2
මං යනවා
සු.රා
අද ජැටියෙන් පනින උන් අත උස්සන්න බලන්න.....
ජැටියෙන් පනිනවද....?? වැඩට යනවද....?? 
උඹටත් එසේම වේවා, ඇටිකුකුලෝ.....සුභ අළුත් අවුරුද්දක් අපේ අනාත කුකුළන්ට සහ කිකිළියන්ට......අද මොකද වෙන්නේ....??



ටක් ටුක් ටික් ගහල හරි නොනද පොල්ලද කියල හරි බලපන්.....ජැටියෙන් පනිනවද....?? වැඩට යනවද....??
![]()



M.C. එකේ හැමෝටම සාමය, සතුට සපිරි කිරියෙන් පැණියෙන් උතුරන සවුභාග්යමත් සුබ නව වසරක් වේවා.....
View attachment 43516
හැමෝටම සවුභාග්යමත් සුබ නව වසරක් වේවා.....![]()
සුබ නව වසරක් වේවා
සුභ අළුත් අවුරුද්දක් අපේ අනාත කුකුළන්ට සහ කිකිළියන්ට......අද මොකද වෙන්නේ....??
විවාහකයන්ටත් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින සැමටත් පිටසක්වල බලපෑම් නැති සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා !
wadi wadiyen lamai labena wasarak wewa![]()
ලැබුවා වූ නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා....![]()
එසේම වේවා.Happy New Year![]()

ඉක්මන් සුවය පතනවා.තියෙනවා නේන්නං.. අද ගියාම ආයෙ කවදා එන්න වෙයිද මන්දා මේකට...
ත්රෙඩ් එක කන්න වෙන්නේත් නෑ.. උඹලා 5 දායිද දන්නෙත් නෑ... අයියෝ මගෙ ටැග් 2
මං යනවා
සු.රා
උඹටත් එසේම වේවා, ඇටිකුකුලෝ.....
ජැටියෙන් පනින්න යනවද.....![]()
අද ජැටියෙන් පනින්න ගියොත්, බොසා මල පැන ගනී කියලා වගේ හිතෙනවා.....
තවම මමත් ලෑස්ති වෙලාවත් නෑ..... 10ට විතර ඔෆිස් එකට යනවා....
ටක් ටුක් ටික් ගහල හරි නොනද පොල්ලද කියල හරි බලපන්.....
මටනම් කොහොමත් බෑ, අපි දෙන්නම අද උදේ හවස වැඩ..![]()

කට්ටිය හෝ ගාල පෝලිමේ දේවාලේ යනවා, මමත් පඬුරු දාල එන්න යනවෝ.....
උඹලවත් මතක් කරලා දාන්නම්...![]()


දැං ටැංකිය බලා පිටත් වෙනවා.. අද දවසේ ආයෙ මෙහෙ ආවෙ නැත්තං කවියා තමයි අපිව ජැටියෙන් තල්ලු කලේ!![]()
එල එල මචන්.... සුභ ගමන්..... ෆොටෝ එහෙම ගහලා අපිටත් බලන්න අප් කරපන් හොදේ.... තරි මාමත් එනවා කිව්වා..... මම ඔෆිස් යනවා මචෝ...... 
දැං ටැංකිය බලා පිටත් වෙනවා.. අද දවසේ ආයෙ මෙහෙ ආවෙ නැත්තං කවියා තමයි අපිව ජැටියෙන් තල්ලු කලේ!![]()

ok boss ... කවිය ආවෙ නැතොත් උඹල තමයි![]()
ඈයි KBK ත් එයි මගේ හිතේ..... 
යන හැමෝටම සුබගමන්....දැං ටැංකිය බලා පිටත් වෙනවා.. අද දවසේ ආයෙ මෙහෙ ආවෙ නැත්තං කවියා තමයි අපිව ජැටියෙන් තල්ලු කලේ!![]()


අද පළවෙනිදා නිසා වැඩට යනඑක හොදයි මචෝ.....අද ජැටියෙන් පනින්න ගියොත්, බොසා මල පැන ගනී කියලා වගේ හිතෙනවා.....
තවම මමත් ලෑස්ති වෙලාවත් නෑ..... 10ට විතර ඔෆිස් එකට යනවා....
![]()



අද පළවෙනිදා නිසා වැඩට යනඑක හොදයි මචෝ.....![]()

ඔව් හැබැයි තවම මම ගෙදර....
දන්නවනේ ඉතින්.... අද ගොඩක් සතුටු දවසක් නේ......

තරි පවුලම යනවද....එල එල මචන්.... සුභ ගමන්..... ෆොටෝ එහෙම ගහලා අපිටත් බලන්න අප් කරපන් හොදේ.... තරි මාමත් එනවා කිව්වා..... මම ඔෆිස් යනවා මචෝ......
![]()

