EK Married Club-4

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
:shocked: ඒ වෙලාවේ අනිත් ෆෝන් එකේ කෝල් එකක හිටියේ...... ;)

ehenam oya naw balanna giye nadda? malkavi matath enna kiyala thibba, so yanna kiyala permission ekath labuna :D ;) eth ethanata gihin kawada cantact karanne kiyala man baluwe :(
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මේ වෙලාවට ගියොත් ඉතිං මුහුදට පැනපු එවුන්ව එකයි දෙකයි කියා කියා බිලිපිත්තෙන් ගොඩට ගන්න පුළුවන් වෙයි....... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :shocked: මට යන්න උනේ නෑ..... :no: මල්කවියාව කන්ටැක්ට් කරගන්න... නැත්නම් කොස් පොල් මාමිත් එතන ඉන්නවා..... :yes: හිට්ලරුත් එතනට ගිහින්ද දන්නේ නෑ දාඩිය පෙරාගෙන, පෑන් ගොඩකුත් උස්සගෙන...... :frown::growl: :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    603176_582042968479870_446170685_n.jpg
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මේ වෙලාවට ගියොත් ඉතිං මුහුදට පැනපු එවුන්ව එකයි දෙකයි කියා කියා බිලිපිත්තෙන් ගොඩට ගන්න පුළුවන් වෙයි....... :D

    :lol:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    man giye na :( urajuth giye nathi nisa mata ethanata gihin contact karanna kawruth nahane :( malkavige no. ekath man langa nane, thiyenne urajge no. eka witharamaine.. :rolleys: so I am not going :no: next time balamu :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    man giye na :( urajuth giye nathi nisa mata ethanata gihin contact karanna kawruth nahane :( malkavige no. ekath man langa nane, thiyenne urajge no. eka witharamaine.. :rolleys: so I am not going :no: next time balamu :yes:

    ආයේ ඉතිං ලබන අවුරුද්දේ තමයි........ එක්කෝ නැත්නම් පොඩි එවුන් ටිකක් එක්ක අධ්‍යාපන චාරිකාවක් ගියොත් තමයි වරායට........ :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    man giye na :( urajuth giye nathi nisa mata ethanata gihin contact karanna kawruth nahane :( malkavige no. ekath man langa nane, thiyenne urajge no. eka witharamaine.. :rolleys: so I am not going :no: next time balamu :yes:

    :shocked: යන්න යන්න... ඔන්න හිට්ලර් මාමත් යනවා කිව්වා..... ඉතින් කෝල් එකක් දෙන්න ඔය කාට හරි..... නම්බරේ ඉල්ලුවා නම් දෙනවනේ...... !! දැන්ම කිව්වා නම්, හිට්ලර් මාමාගේ පෑන් වෑන් එකට හරි නැගගන්න තිබ්බා...... මතක ඈතුව පිටගැස්මට ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන යන්න හොදේ.... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ මූ හෙන ඇක්ටිං පරක්නේ දැම්මේ..... මොන සූර්ද ඌට........ උගේ ඇක්ටිං බලලා අපිටනම් වෙරි වගේ.......

    :shocked: නෑ මූ ඊයේ සිරාවටම බිව්වා..... :yes: පෑන් වෑන් එකේ ස්ටාෆ් එකත් එක්ක..... :yes::frown::growl: මටත් කතා නොකර බිව්වට මූට හිටගෙන බඩ යන්න එපායේ..... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: නෑ මූ ඊයේ සිරාවටම බිව්වා..... :yes: පෑන් වෑන් එකේ ස්ටාෆ් එකත් එක්ක..... :yes::frown::growl: මටත් කතා නොකර බිව්වට මූට හිටගෙන බඩ යන්න එපායේ..... :angry:

    කොයි වෙලේද..... ඊයේ දවල්ද නැත්නම් මහා රෑ ද......? හවසනම් බීලා කියලා පොඩි නාඩගමක් නැතුව මෙතන...... මම එස් එම් එස් කරලා අහලත් බැලුවා මොකක්ද සිද්දිය කියලා බයටම....... :D

    යකෝ ඕකා දැන් ඇත්තේ වරායේ......... මේ වෙලාවේ හිටගෙන බඩ යන්න ගත්තොත් හෝදන්න වෙන්නේ මුහුදු වතුරෙන්.......... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: යන්න යන්න... ඔන්න හිට්ලර් මාමත් යනවා කිව්වා..... ඉතින් කෝල් එකක් දෙන්න ඔය කාට හරි..... නම්බරේ ඉල්ලුවා නම් දෙනවනේ...... !! දැන්ම කිව්වා නම්, හිට්ලර් මාමාගේ පෑන් වෑන් එකට හරි නැගගන්න තිබ්බා...... මතක ඈතුව පිටගැස්මට ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන යන්න හොදේ.... :P

    එහෙං මෙහෙන් පෑන් ඇනෙයි ඇඟේ........... :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොයි වෙලේද..... ඊයේ දවල්ද නැත්නම් මහා රෑ ද......? හවසනම් බීලා කියලා පොඩි නාඩගමක් නැතුව මෙතන...... මම එස් එම් එස් කරලා අහලත් බැලුවා මොකක්ද සිද්දිය කියලා බයටම....... :D

    යකෝ ඕකා දැන් ඇත්තේ වරායේ......... මේ වෙලාවේ හිටගෙන බඩ යන්න ගත්තොත් හෝදන්න වෙන්නේ මුහුදු වතුරෙන්.......... :lol:

    :yes: ඊයේ දවල් සෙට් වෙලා.... උගේ ස්ටාෆ් එකත් එක්ක......

    :lol::lol: තවම ගිහින් නෑ වගේ......!!

    එහෙං මෙහෙන් පෑන් ඇනෙයි ඇඟේ........... :lol::lol:

    :shocked: :rofl: :P

    රත්නේ සංකපාලයා ගැන ආරංචියක් එහෙම නැද්ද........?

    :yes: ඌ හොස්පිටල් එකට යන ගමන් නම් කතා කරා..... මම කිව්වා ගිහින්, වෝඩ් එක ඈතුලු ඔක්කොම විස්තර SMS එකක් දාන්න කියලා..... ඒත් ඌ තවම නම් ඒක එව්වේ නෑ..... :no: අපි හොයලා බලනවට අකමැත්තෙන්ද කොහෙද.....!! :frown::growl:
     
    Status
    Not open for further replies.