ඒකනේ බං.... අහිංසක අපිටමනේ මේ තර්ජන කරන්නේ.....!! හරියට අපි නරක දෙයක් කියලා වගේ......
![]()
![]()
හිකිස්.......

ඒකනේ බං.... අහිංසක අපිටමනේ මේ තර්ජන කරන්නේ.....!! හරියට අපි නරක දෙයක් කියලා වගේ......
![]()
![]()

ඒ වෙලාවේ අනිත් ෆෝන් එකේ කෝල් එකක හිටියේ......
![]()
eth ethanata gihin kawada cantact karanne kiyala man baluwe 
දවසම මුස්පේන්තු උනැයි.....
කතා කරලා වැඩක් නෑ බං ඕවා.... උන්ටම ගිය රට.....
![]()
ehenam oya naw balanna giye nadda? malkavi matath enna kiyala thibba, so yanna kiyala permission ekath labuna![]()
eth ethanata gihin kawada cantact karanne kiyala man baluwe
![]()

ehenam oya naw balanna giye nadda? malkavi matath enna kiyala thibba, so yanna kiyala permission ekath labuna![]()
eth ethanata gihin kawada cantact karanne kiyala man baluwe
![]()
මට යන්න උනේ නෑ.....
මල්කවියාව කන්ටැක්ට් කරගන්න... නැත්නම් කොස් පොල් මාමිත් එතන ඉන්නවා.....
හිට්ලරුත් එතනට ගිහින්ද දන්නේ නෑ දාඩිය පෙරාගෙන, පෑන් ගොඩකුත් උස්සගෙන...... 

සීනි, කූඹි කෑවා වගේ......නවතම ප්රස්ථා පීරුළක් කොහුවලින්.....
![]()
![]()

මේ වෙලාවට ගියොත් ඉතිං මුහුදට පැනපු එවුන්ව එකයි දෙකයි කියා කියා බිලිපිත්තෙන් ගොඩට ගන්න පුළුවන් වෙයි.......![]()

සීනි, කූඹි කෑවා වගේ......නවතම ප්රස්ථා පීරුළක් කොහුවලින්.....
![]()
![]()

වරායේ නැව් දැක්කම වෙන්නැති කියවෙන්න ඇත්තේ........![]()

නෑ නෑ.... ඊයේ සූර් පිට කිව්ව එකක්...... 
නෑ නෑ.... ඊයේ සූර් පිට කිව්ව එකක්......
![]()
man giye naurajuth giye nathi nisa mata ethanata gihin contact karanna kawruth nahane
malkavige no. ekath man langa nane, thiyenne urajge no. eka witharamaine.. :rolleys: so I am not going
next time balamu

යන්න යන්න... ඔන්න හිට්ලර් මාමත් යනවා කිව්වා..... ඉතින් කෝල් එකක් දෙන්න ඔය කාට හරි..... නම්බරේ ඉල්ලුවා නම් දෙනවනේ...... !! දැන්ම කිව්වා නම්, හිට්ලර් මාමාගේ පෑන් වෑන් එකට හරි නැගගන්න තිබ්බා...... මතක ඈතුව පිටගැස්මට ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන යන්න හොදේ.... 
ඊයේ මූ හෙන ඇක්ටිං පරක්නේ දැම්මේ..... මොන සූර්ද ඌට........ උගේ ඇක්ටිං බලලා අපිටනම් වෙරි වගේ.......
නෑ මූ ඊයේ සිරාවටම බිව්වා.....
පෑන් වෑන් එකේ ස්ටාෆ් එකත් එක්ක..... 

මටත් කතා නොකර බිව්වට මූට හිටගෙන බඩ යන්න එපායේ..... 
නෑ මූ ඊයේ සිරාවටම බිව්වා.....
පෑන් වෑන් එකේ ස්ටාෆ් එකත් එක්ක.....
මටත් කතා නොකර බිව්වට මූට හිටගෙන බඩ යන්න එපායේ.....
![]()

යන්න යන්න... ඔන්න හිට්ලර් මාමත් යනවා කිව්වා..... ඉතින් කෝල් එකක් දෙන්න ඔය කාට හරි..... නම්බරේ ඉල්ලුවා නම් දෙනවනේ...... !! දැන්ම කිව්වා නම්, හිට්ලර් මාමාගේ පෑන් වෑන් එකට හරි නැගගන්න තිබ්බා...... මතක ඈතුව පිටගැස්මට ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන යන්න හොදේ....
![]()

කොයි වෙලේද..... ඊයේ දවල්ද නැත්නම් මහා රෑ ද......? හවසනම් බීලා කියලා පොඩි නාඩගමක් නැතුව මෙතන...... මම එස් එම් එස් කරලා අහලත් බැලුවා මොකක්ද සිද්දිය කියලා බයටම.......
යකෝ ඕකා දැන් ඇත්තේ වරායේ......... මේ වෙලාවේ හිටගෙන බඩ යන්න ගත්තොත් හෝදන්න වෙන්නේ මුහුදු වතුරෙන්..........![]()
ඊයේ දවල් සෙට් වෙලා.... උගේ ස්ටාෆ් එකත් එක්ක...... 
තවම ගිහින් නෑ වගේ......!! එහෙං මෙහෙන් පෑන් ඇනෙයි ඇඟේ...........![]()
රත්නේ සංකපාලයා ගැන ආරංචියක් එහෙම නැද්ද........?
ඌ හොස්පිටල් එකට යන ගමන් නම් කතා කරා..... මම කිව්වා ගිහින්, වෝඩ් එක ඈතුලු ඔක්කොම විස්තර SMS එකක් දාන්න කියලා..... ඒත් ඌ තවම නම් ඒක එව්වේ නෑ.....
අපි හොයලා බලනවට අකමැත්තෙන්ද කොහෙද.....!! 