EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මොන ප්‍රමෝෂන්ද යකෝ.... මේ අවාරෙට පොල් වැටෙනවා වගේ වැඩට එන හැටියට, බොසා වෙන එකෙක් හොයා ගත්ත දවසට, පුකට පයින් ගහලා දොට්ට දාන්නේ මාව....... :lol: ෆුල් හැපි එකේ ඉන්නේ පුංචි එනවා කිව්වා..... ඉතින් හොද ෆෝන් එකක් ලැබෙන්නයි යන්නේ..... :D :yes: :love: ;) ;)

    මදැයි අළුත් අවුරුද්දේ සුභාරංචියක් අහන්න දතකට මැදගෙන හිටියා........ :no:

    එහෙනං තරියගේ s2 එකට ගේමක් දෙන්න s3 එකක් බස්සයි වගේ......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ආපු සෙට් එකට වරාය පෙන්නල.... අයිස්ක්‍රීම් කවල... බීම පොවල.. එව්වා... :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: ඔය කතාවම තමා අපේ අම්මත් කියන්නේ..... මොන බිස්නස් කරත්, ජොබ් එක කරන ගමන් කරන්න කියලා.... ඉතින් ඒ නිසා මට ජොබ් එක කරන්නම වෙනවා.... බිස්නස් වලටම බැහැලා කරන්න නම් දෙන්නේ නෑ අම්මා..... :no::(
    අම්මලට, අපිට වඩා ගොඩක් අත්දැකීම් වැඩ්යි මචන්...:yes::cool::)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මදැයි අළුත් අවුරුද්දේ සුභාරංචියක් අහන්න දතකට මැදගෙන හිටියා........ :no:

    එහෙනං තරියගේ s2 එකට ගේමක් දෙන්න s3 එකක් බස්සයි වගේ......

    :D:yes:;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :lol: අද රෑට පට්ට ආතල් තියෙයි මෙතන..... :P හොදට ත්‍රෙඩ් එක කාලා තියමු.... 67ට එපා වෙන්නම..... :yes:

    ඇවිත් ඉතිං රට ජාතිය අමතයි........ මට එකක් කියයි..... උඹට තව එකක් කියයි...... මිනියට තව එකක් කියයි....... ඊට අමතරව breadtalks දායි නැව් එලෙව්වා කියලා.........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩු වියදම් ටුවර් මැනේජ්මන්ට්........... :lol::lol::lol:

    මගේ වෙලාවට අද වරායේ දන්සැල්.... මුන්ට කන්න දීලා එවන්න හැදුවේ... කාටවත් බඩගිනි නෑ කිව්වනේ... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇවිත් ඉතිං රට ජාතිය අමතයි........ මට එකක් කියයි..... උඹට තව එකක් කියයි...... මිනියට තව එකක් කියයි....... ඊට අමතරව breadtalks දායි නැව් එලෙව්වා කියලා.........

    :rofl: :lol: තව පොඩ්ඩකින් මෙතනට ඈවිත්, අපි හැමෝටම ජාතිය අමතයි...... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වරාය බත් එකේ රස දන්න එවුන්නම් එපා කියයි............

    වරායේ බත් සෙට් කරා නම් කට්ටිය කනවා... ඒවා ඔක්කොම අද බුක් වෙලා... ඒ කට්ටියගේ ගෙවල් වල අය එන නිසා අපිට බත් විකුනුවේ නෑ....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වරායේ බත් සෙට් කරා නම් කට්ටිය කනවා... ඒවා ඔක්කොම අද බුක් වෙලා... ඒ කට්ටියගේ ගෙවල් වල අය එන නිසා අපිට බත් විකුනුවේ නෑ....

    ආහහ්....... ඔව් නේන්නං අද මහජන දවසනේ......... ඉතිං එදාට කොහෙද වරාය බත්........
     
    Status
    Not open for further replies.