![]()
අද රෑට පට්ට ආතල් තියෙයි මෙතන.....
හොදට ත්රෙඩ් එක කාලා තියමු.... 67ට එපා වෙන්නම.....
![]()



![]()
අද රෑට පට්ට ආතල් තියෙයි මෙතන.....
හොදට ත්රෙඩ් එක කාලා තියමු.... 67ට එපා වෙන්නම.....
![]()



මොන ප්රමෝෂන්ද යකෝ.... මේ අවාරෙට පොල් වැටෙනවා වගේ වැඩට එන හැටියට, බොසා වෙන එකෙක් හොයා ගත්ත දවසට, පුකට පයින් ගහලා දොට්ට දාන්නේ මාව.......
ෆුල් හැපි එකේ ඉන්නේ පුංචි එනවා කිව්වා..... ඉතින් හොද ෆෝන් එකක් ලැබෙන්නයි යන්නේ.....
![]()
![]()
![]()
![]()
![]()
අම්මලට, අපිට වඩා ගොඩක් අත්දැකීම් වැඩ්යි මචන්...ඔය කතාවම තමා අපේ අම්මත් කියන්නේ..... මොන බිස්නස් කරත්, ජොබ් එක කරන ගමන් කරන්න කියලා.... ඉතින් ඒ නිසා මට ජොබ් එක කරන්නම වෙනවා.... බිස්නස් වලටම බැහැලා කරන්න නම් දෙන්නේ නෑ අම්මා.....
![]()



වෙලාවට මම රෑ වැඩ....![]()
මදැයි අළුත් අවුරුද්දේ සුභාරංචියක් අහන්න දතකට මැදගෙන හිටියා........![]()
එහෙනං තරියගේ s2 එකට ගේමක් දෙන්න s3 එකක් බස්සයි වගේ......



![]()
අද රෑට පට්ට ආතල් තියෙයි මෙතන.....
හොදට ත්රෙඩ් එක කාලා තියමු.... 67ට එපා වෙන්නම.....
![]()
ඔන්න ආපු සෙට් එකට වරාය පෙන්නල.... අයිස්ක්රීම් කවල... බීම පොවල.. එව්වා...![]()



අඩු වියදම් ටුවර් මැනේජ්මන්ට්...........![]()

මගේ වෙලාවට අද වරායේ දන්සැල්.... මුන්ට කන්න දීලා එවන්න හැදුවේ... කාටවත් බඩගිනි නෑ කිව්වනේ...![]()
ඔන්න ආපු සෙට් එකට වරාය පෙන්නල.... අයිස්ක්රීම් කවල... බීම පොවල.. එව්වා...![]()
ජැටියෙන් මුහුදට දැම්මේ නැතැයි......??ඇවිත් ඉතිං රට ජාතිය අමතයි........ මට එකක් කියයි..... උඹට තව එකක් කියයි...... මිනියට තව එකක් කියයි....... ඊට අමතරව breadtalks දායි නැව් එලෙව්වා කියලා.........
තව පොඩ්ඩකින් මෙතනට ඈවිත්, අපි හැමෝටම ජාතිය අමතයි...... 
වරාය බත් එකේ රස දන්න එවුන්නම් එපා කියයි............
ජැටියෙන් මුහුදට දැම්මේ නැතැයි......??

වරායේ බත් සෙට් කරා නම් කට්ටිය කනවා... ඒවා ඔක්කොම අද බුක් වෙලා... ඒ කට්ටියගේ ගෙවල් වල අය එන නිසා අපිට බත් විකුනුවේ නෑ....