ඔන්න බලපන්කෝ අද රෑට දෙන breadtalks හරියට නැව් තනි ඇඟිල්ලෙන් එලවපු සයිස් එකට............![]()
ඈ හොට්ටෝ තෝ හිතුවද මම ගියේ නැව් එලවන්න කියලද ?

ඔන්න බලපන්කෝ අද රෑට දෙන breadtalks හරියට නැව් තනි ඇඟිල්ලෙන් එලවපු සයිස් එකට............![]()

මොන ප්රමෝෂන්ද යකෝ.... මේ අවාරෙට පොල් වැටෙනවා වගේ වැඩට එන හැටියට, බොසා වෙන එකෙක් හොයා ගත්ත දවසට, පුකට පයින් ගහලා දොට්ට දාන්නේ මාව.......
ෆුල් හැපි එකේ ඉන්නේ පුංචි එනවා කිව්වා..... ඉතින් හොද ෆෝන් එකක් ලැබෙන්නයි යන්නේ.....
![]()
![]()
![]()
![]()
![]()

ඔය කතාවම තමා අපේ අම්මත් කියන්නේ..... මොන බිස්නස් කරත්, ජොබ් එක කරන ගමන් කරන්න කියලා.... ඉතින් ඒ නිසා මට ජොබ් එක කරන්නම වෙනවා.... බිස්නස් වලටම බැහැලා කරන්න නම් දෙන්නේ නෑ අම්මා.....
![]()
බලහන් උඹට වෙන්නේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැති වෙන එක !! මම නම් උඹට ආයේ මොන ලබ්බක් වත් ඔය ගැන නම් කියන්නේ නෑ 

මදැයි අළුත් අවුරුද්දේ සුභාරංචියක් අහන්න දතකට මැදගෙන හිටියා........![]()
එහෙනං තරියගේ s2 එකට ගේමක් දෙන්න s3 එකක් බස්සයි වගේ......

ඔව් ඔව් උබේ ගැන අපි ඔක්කොටම වැඩිය දන්නේ උබේ අම්මනේඔය කතාවම තමා අපේ අම්මත් කියන්නේ..... මොන බිස්නස් කරත්, ජොබ් එක කරන ගමන් කරන්න කියලා.... ඉතින් ඒ නිසා මට ජොබ් එක කරන්නම වෙනවා.... බිස්නස් වලටම බැහැලා කරන්න නම් දෙන්නේ නෑ අම්මා.....
![]()

ඇටබෝලෙ කුරුස ජොයින්ට් ගෙවිලා කියන්නෙ..උගේ අටබෝලෙන් ජරාස් බරස් සද්දයක් එනවලු මට එවලේ නම් හිතුන ජැටියෙන් පනින්න![]()

උඹේ අම්මගේ ඔය තියරිය හින්ද උඹ නම් අමාරුවේ වැටෙනවා පුතේ !! හම්බ කරන්න පුළුවන් කලේ හම්බ කරහන් වයසට ගිහිල්ල ඕව කරන්න බෑබලහන් උඹට වෙන්නේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැති වෙන එක !! මම නම් උඹට ආයේ මොන ලබ්බක් වත් ඔය ගැන නම් කියන්නේ නෑ
![]()

කතාකරල වැඩක් නෑ ඔය ගැනනම් 
ඔව් ඔව් උබේ ගැන අපි ඔක්කොටම වැඩිය දන්නේ උබේ අම්මනේ
අම්ම දන්නවා උබට වැඩක් කරන්න පුළුවන් කවුරු හරි කෙවිටක් අරන් පස්සේ එනකොට කියල![]()

අඩු වියදම් ටුවර් මැනේජ්මන්ට්...........![]()

වැඩිය කෑගැහුවොත් දානවා ටැංකිය ඇතුලෙ පින්තූරත්..අනේ කොසෝ... උඹ වටේටම ෆොටෝ ගැහුවේ ඕවද...? දාපිය බලපු නැව් වල පින්තූර...
බොලාට අද තේරුනාද වරායේ ඇති ලබ්බක් නෑ කියලා...![]()

හික් හික් !! මල කවියට දන්සල් පෙන්න බෑ බීම දෙක දෙක .. වැලි තලප දෙක දෙක .. අයිස්ක්රීම් දෙක දෙක !! අම්මප මූ නම් බඩජාරියෙක්![]()
බීම නම් දෙකක් බිව්වා...
වරායේ තියෙන දේවල් කෑවේ බිව්වෙ නැත්නම් උන් හිතන්නේ උන්ට අපි සලකන්නේ නෑ කියලා.. ඒක නිසා අපි ගියොත් අනිවා කන්නම ඕනේ... 
වැඩිය කෑගැහුවොත් දානවා ටැංකිය ඇතුලෙ පින්තූරත්..![]()

කවුද යකෝ දෙක දෙක කෑවේ...බීම නම් දෙකක් බිව්වා...
වරායේ තියෙන දේවල් කෑවේ බිව්වෙ නැත්නම් උන් හිතන්නේ උන්ට අපි සලකන්නේ නෑ කියලා.. ඒක නිසා අපි ගියොත් අනිවා කන්නම ඕනේ...
![]()

