EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න බලපන්කෝ අද රෑට දෙන breadtalks හරියට නැව් තනි ඇඟිල්ලෙන් එලවපු සයිස් එකට............ :lol::lol:

    ඈ හොට්ටෝ තෝ හිතුවද මම ගියේ නැව් එලවන්න කියලද ? :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මොන ප්‍රමෝෂන්ද යකෝ.... මේ අවාරෙට පොල් වැටෙනවා වගේ වැඩට එන හැටියට, බොසා වෙන එකෙක් හොයා ගත්ත දවසට, පුකට පයින් ගහලා දොට්ට දාන්නේ මාව....... :lol: ෆුල් හැපි එකේ ඉන්නේ පුංචි එනවා කිව්වා..... ඉතින් හොද ෆෝන් එකක් ලැබෙන්නයි යන්නේ..... :D :yes: :love: ;) ;)

    තූ නොදකින් මම හිතුවේ තෝ තාත්ත කෙනෙක් වෙලා කියල පලවෙනිදම ! මූ ෆෝන් ලබ්බක් ගැන කියෝනව :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ඔය කතාවම තමා අපේ අම්මත් කියන්නේ..... මොන බිස්නස් කරත්, ජොබ් එක කරන ගමන් කරන්න කියලා.... ඉතින් ඒ නිසා මට ජොබ් එක කරන්නම වෙනවා.... බිස්නස් වලටම බැහැලා කරන්න නම් දෙන්නේ නෑ අම්මා..... :no::(

    උඹේ අම්මගේ ඔය තියරිය හින්ද උඹ නම් අමාරුවේ වැටෙනවා පුතේ !! හම්බ කරන්න පුළුවන් කලේ හම්බ කරහන් වයසට ගිහිල්ල ඕව කරන්න බෑ :no: බලහන් උඹට වෙන්නේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැති වෙන එක !! මම නම් උඹට ආයේ මොන ලබ්බක් වත් ඔය ගැන නම් කියන්නේ නෑ :no::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මදැයි අළුත් අවුරුද්දේ සුභාරංචියක් අහන්න දතකට මැදගෙන හිටියා........ :no:

    එහෙනං තරියගේ s2 එකට ගේමක් දෙන්න s3 එකක් බස්සයි වගේ......

    මූ සුභාරංචිය ගේනකොට අර සුභාරංචිය ලෝකෙට ගේන එක මැරිලා ලොවෙත් නෑ :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes: ඔය කතාවම තමා අපේ අම්මත් කියන්නේ..... මොන බිස්නස් කරත්, ජොබ් එක කරන ගමන් කරන්න කියලා.... ඉතින් ඒ නිසා මට ජොබ් එක කරන්නම වෙනවා.... බිස්නස් වලටම බැහැලා කරන්න නම් දෙන්නේ නෑ අම්මා..... :no::(
    ඔව් ඔව් උබේ ගැන අපි ඔක්කොටම වැඩිය දන්නේ උබේ අම්මනේ
    අම්ම දන්නවා උබට වැඩක් කරන්න පුළුවන් කවුරු හරි කෙවිටක් අරන් පස්සේ එනකොට කියල :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උගේ අටබෝලෙන් ජරාස් බරස් සද්දයක් එනවලු මට එවලේ නම් හිතුන ජැටියෙන් පනින්න :(
    ඇටබෝලෙ කුරුස ජොයින්ට් ගෙවිලා කියන්නෙ.. :oo: :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹේ අම්මගේ ඔය තියරිය හින්ද උඹ නම් අමාරුවේ වැටෙනවා පුතේ !! හම්බ කරන්න පුළුවන් කලේ හම්බ කරහන් වයසට ගිහිල්ල ඕව කරන්න බෑ :no: බලහන් උඹට වෙන්නේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැති වෙන එක !! මම නම් උඹට ආයේ මොන ලබ්බක් වත් ඔය ගැන නම් කියන්නේ නෑ :no::frown:

    :yes::yes: කතාකරල වැඩක් නෑ ඔය ගැනනම් :dull:

    ඔව් ඔව් උබේ ගැන අපි ඔක්කොටම වැඩිය දන්නේ උබේ අම්මනේ
    අම්ම දන්නවා උබට වැඩක් කරන්න පුළුවන් කවුරු හරි කෙවිටක් අරන් පස්සේ එනකොට කියල :lol:

    :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩු වියදම් ටුවර් මැනේජ්මන්ට්........... :lol::lol::lol:

    හික් හික් !! මල කවියට දන්සල් පෙන්න බෑ බීම දෙක දෙක .. වැලි තලප දෙක දෙක .. අයිස්ක්‍රීම් දෙක දෙක !! අම්මප මූ නම් බඩජාරියෙක් :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    20130101101419.jpg

    කවියා වම්බටු වලින් ස්වයංපෝෂිතය.. :lol:
    ඔය පේන තාප්පෙට උඩිත් තියන හරිය එහෙන් පිටින්ම වගා කරලා තියෙන්නෙ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ කොසෝ... උඹ වටේටම ෆොටෝ ගැහුවේ ඕවද...? දාපිය බලපු නැව් වල පින්තූර...:frown:

    බොලාට අද තේරුනාද වරායේ ඇති ලබ්බක් නෑ කියලා... :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ කොසෝ... උඹ වටේටම ෆොටෝ ගැහුවේ ඕවද...? දාපිය බලපු නැව් වල පින්තූර...:frown:

    බොලාට අද තේරුනාද වරායේ ඇති ලබ්බක් නෑ කියලා... :lol::lol:
    වැඩිය කෑගැහුවොත් දානවා ටැංකිය ඇතුලෙ පින්තූරත්.. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හික් හික් !! මල කවියට දන්සල් පෙන්න බෑ බීම දෙක දෙක .. වැලි තලප දෙක දෙක .. අයිස්ක්‍රීම් දෙක දෙක !! අම්මප මූ නම් බඩජාරියෙක් :lol:

    කවුද යකෝ දෙක දෙක කෑවේ... :frown:බීම නම් දෙකක් බිව්වා...;) වරායේ තියෙන දේවල් කෑවේ බිව්වෙ නැත්නම් උන් හිතන්නේ උන්ට අපි සලකන්නේ නෑ කියලා.. ඒක නිසා අපි ගියොත් අනිවා කන්නම ඕනේ... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩිය කෑගැහුවොත් දානවා ටැංකිය ඇතුලෙ පින්තූරත්.. :P

    දාපං දාපං... එතකොට කට්ටිය තේරුම් ගනී මම කොච්චර දුක සේ ජොබ් එක කරන එකෙක්ද කියලා... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මල හොට්ටක් නෙ බන් මට ඉමේජ් අප්ලෝඩ් කරන්න බෑනේ :frown:
     
    :lol::lol:
     
    Status
    Not open for further replies.