EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: හෆෝයි......!! මම උඹට කිව්වා ඕක අටෝලා දෙන්න එපා, මාසයක් දෙකක් යද්දි ගත්ත එකා ගෙදරට හොයන් එයි කියලා..... කොහෙද උඹ ඈහුවේ නෑ නේ..... :growl:

    ඒක නේන්නම්.... උඹ බස් විකුනන හැටි ඌට කියලා දීපං... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හෆෝයි......!! මම උඹට කිව්වා ඕක අටෝලා දෙන්න එපා, මාසයක් දෙකක් යද්දි ගත්ත එකා ගෙදරට හොයන් එයි කියලා..... කොහෙද උඹ ඈහුවේ නෑ නේ..... :growl:

    Palayan do yanna kaviyawa baya nokara...mama atopu magulak naa:growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ අම්මගේ ඔය තියරිය හින්ද උඹ නම් අමාරුවේ වැටෙනවා පුතේ !! හම්බ කරන්න පුළුවන් කලේ හම්බ කරහන් වයසට ගිහිල්ල ඕව කරන්න බෑ :no: බලහන් උඹට වෙන්නේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැති වෙන එක !! මම නම් උඹට ආයේ මොන ලබ්බක් වත් ඔය ගැන නම් කියන්නේ නෑ :no::frown:

    :shocked: අනේ ඉතින් මම මොකක් කියලා කරන්නද බං.....!! දැන් පොඩි පාටියක් දාන්න තොපි අනාතයෝ ටික මේ පැත්තේ ආව වෙලාවට, ශේප් එකේ උඹේ ඔය අයිඩියා එක අම්මාගේ ඔලුවට දාපන්කෝ බලන්න...... :yes::D:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් උබේ ගැන අපි ඔක්කොටම වැඩිය දන්නේ උබේ අම්මනේ
    අම්ම දන්නවා උබට වැඩක් කරන්න පුළුවන් කවුරු හරි කෙවිටක් අරන් පස්සේ එනකොට කියල :lol:

    :shocked: අයියෝ මට එපා උනෝ..... කොන්ක්‍රීට් ටිකක් දීපන් දාගන්න....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇටබෝලෙ කුරුස ජොයින්ට් ගෙවිලා කියන්නෙ.. :oo: :D

    :yes: ඕක එදා බොංගෝව ගන්න කලින්, මෙහේ වාහන හොයන්න ආව දවස් වල ඉදන් ලාවට වගේ සද්දේ ආවා කුරුස වලින්..... :yes: අරූ අහු උනානේ ඉතින් මේකට..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් හික් !! මල කවියට දන්සල් පෙන්න බෑ බීම දෙක දෙක .. වැලි තලප දෙක දෙක .. අයිස්ක්‍රීම් දෙක දෙක !! අම්මප මූ නම් බඩජාරියෙක් :lol:

    :shocked: මූට එන්ටැපලයිටිස් කන්න දෙන්නේ නැතුවා වත්ද.....??
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම අටෝපු මගුලක් නෑ බන් බස් කාරය උඹව බය කරන්න හදන්නේ :sorry:

    මම අර කොහුවල ගැරෙජ් බුවාට ඕක පෙන්නන්නම්... මොන මගුලක්ද දන්නේ නැහැනේ බං...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: අනේ ඉතින් මම මොකක් කියලා කරන්නද බං.....!! දැන් පොඩි පාටියක් දාන්න තොපි අනාතයෝ ටික මේ පැත්තේ ආව වෙලාවට, ශේප් එකේ උඹේ ඔය අයිඩියා එක අම්මාගේ ඔලුවට දාපන්කෝ බලන්න...... :yes::D:cool:

    මට බෑ !! මම එන්නේ උඹේ අම්ම උඹට ඉගැන්නුවා තියරිය ඉගෙන ගන්න රස්සාවක් කර කර බිසිනොස් කරන හැටි ඉගෙන ගන්න !! ඉගෙනගෙන මාත් යනවා රස්සාවකට බිසිනොස් කර කර :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ නැව් තනි ෆොටෝ එකකින් කවර් කරනවා බොරු !! එහෙමනම් මෝදර පැත්තට ගිහින් පැනරෝමා ෂොට් එකක් තමා දාන්න වෙන්නේ :lol:

    35bgjr7.jpg

    :shocked: ලේලන්ඩ් එකක් එතනත්.... :love: ;) :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම අර කොහුවල ගැරෙජ් බුවාට ඕක පෙන්නන්නම්... මොන මගුලක්ද දන්නේ නැහැනේ බං...

    අනේ මන්ද බන් මගේ ළඟ තියෙන කොට සද්ද කිසි එකක් අවේ නෑ බන් :sorry: මට මාර අවුල් බන් :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මන්ද බන් මගේ ළඟ තියෙන කොට සද්ද කිසි එකක් අවේ නෑ බන් :sorry: මට මාර අවුල් බන් :dull:

    අනුරාධපුරේ යන අතරමගදි තමයි සද්දේ එන්න ගත්තේ... මොනවා කරන්නද බං... වාහනනේ... කොයි වෙලේද කියන්න බෑ...
     
    Status
    Not open for further replies.