හෆෝයි......!! මම උඹට කිව්වා ඕක අටෝලා දෙන්න එපා, මාසයක් දෙකක් යද්දි ගත්ත එකා ගෙදරට හොයන් එයි කියලා..... කොහෙද උඹ ඈහුවේ නෑ නේ.....
![]()
ඒක නේන්නම්.... උඹ බස් විකුනන හැටි ඌට කියලා දීපං...

හෆෝයි......!! මම උඹට කිව්වා ඕක අටෝලා දෙන්න එපා, මාසයක් දෙකක් යද්දි ගත්ත එකා ගෙදරට හොයන් එයි කියලා..... කොහෙද උඹ ඈහුවේ නෑ නේ.....
![]()

හෆෝයි......!! මම උඹට කිව්වා ඕක අටෝලා දෙන්න එපා, මාසයක් දෙකක් යද්දි ගත්ත එකා ගෙදරට හොයන් එයි කියලා..... කොහෙද උඹ ඈහුවේ නෑ නේ.....
![]()

Wadi wisthara sandahaa dena king amathanna![]()
උඹේ අම්මගේ ඔය තියරිය හින්ද උඹ නම් අමාරුවේ වැටෙනවා පුතේ !! හම්බ කරන්න පුළුවන් කලේ හම්බ කරහන් වයසට ගිහිල්ල ඕව කරන්න බෑබලහන් උඹට වෙන්නේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැති වෙන එක !! මම නම් උඹට ආයේ මොන ලබ්බක් වත් ඔය ගැන නම් කියන්නේ නෑ
![]()
අනේ ඉතින් මම මොකක් කියලා කරන්නද බං.....!! දැන් පොඩි පාටියක් දාන්න තොපි අනාතයෝ ටික මේ පැත්තේ ආව වෙලාවට, ශේප් එකේ උඹේ ඔය අයිඩියා එක අම්මාගේ ඔලුවට දාපන්කෝ බලන්න...... 

ඒවා මේ කපේ වෙන ඒවා නෙවේ බන්![]()

හික් හික්.... තොපි ඕවා කිව්වට මම දැන් සැලෙන්නේ නෑ.......

ඔව් ඔව් උබේ ගැන අපි ඔක්කොටම වැඩිය දන්නේ උබේ අම්මනේ
අම්ම දන්නවා උබට වැඩක් කරන්න පුළුවන් කවුරු හරි කෙවිටක් අරන් පස්සේ එනකොට කියල![]()
අයියෝ මට එපා උනෝ..... කොන්ක්රීට් ටිකක් දීපන් දාගන්න....... 
ඇටබෝලෙ කුරුස ජොයින්ට් ගෙවිලා කියන්නෙ..![]()
![]()
ඕක එදා බොංගෝව ගන්න කලින්, මෙහේ වාහන හොයන්න ආව දවස් වල ඉදන් ලාවට වගේ සද්දේ ආවා කුරුස වලින්.....
අරූ අහු උනානේ ඉතින් මේකට..... 
හික් හික් !! මල කවියට දන්සල් පෙන්න බෑ බීම දෙක දෙක .. වැලි තලප දෙක දෙක .. අයිස්ක්රීම් දෙක දෙක !! අම්මප මූ නම් බඩජාරියෙක්![]()
මූට එන්ටැපලයිටිස් කන්න දෙන්නේ නැතුවා වත්ද.....??Palayan do yanna kaviyawa baya nokara...mama atopu magulak naa![]()

වැඩිය කෑගැහුවොත් දානවා ටැංකිය ඇතුලෙ පින්තූරත්..![]()
දාපන් දාපන්...... 
උඹ ඇත්තමද ඔය කියන්නේ...?![]()

මම අටෝපු මගුලක් නෑ බන් බස් කාරය උඹව බය කරන්න හදන්නේ![]()
අනේ ඉතින් මම මොකක් කියලා කරන්නද බං.....!! දැන් පොඩි පාටියක් දාන්න තොපි අනාතයෝ ටික මේ පැත්තේ ආව වෙලාවට, ශේප් එකේ උඹේ ඔය අයිඩියා එක අම්මාගේ ඔලුවට දාපන්කෝ බලන්න......
![]()

මේ නැව් තනි ෆොටෝ එකකින් කවර් කරනවා බොරු !! එහෙමනම් මෝදර පැත්තට ගිහින් පැනරෝමා ෂොට් එකක් තමා දාන්න වෙන්නේ
![]()
ලේලන්ඩ් එකක් එතනත්....

මම අර කොහුවල ගැරෙජ් බුවාට ඕක පෙන්නන්නම්... මොන මගුලක්ද දන්නේ නැහැනේ බං...
මට මාර අවුල් බන් 
part to part Replacement Guarantee ekak okata dunne naddaඅනේ මන්ද බන් මගේ ළඟ තියෙන කොට සද්ද කිසි එකක් අවේ නෑ බන්මට මාර අවුල් බන්
![]()

අනේ මන්ද බන් මගේ ළඟ තියෙන කොට සද්ද කිසි එකක් අවේ නෑ බන්මට මාර අවුල් බන්
![]()