ඈයි යකෝ ඊයේ මහ රෑ මම හැම එකාටම SMS කරානේ බං.... එකෙක්වත් මිස් උනේ නෑ මට......!!
මෙන්න මම යවපු SMS එක......
Suba nawa wasarak wewa anatha kukulani.
Jayawewa![]()
![]()
ඔන්න බලපන් ඒකට, අපේ අනාත කුකුළෙක් එවලා තිබ්බ උත්තරේ අද හවස.....![]()
Obatath Subama Suba Nwa Wasarak Wewai Eka Sithin Parthana Krana Athara. Rajaye Liyapadinchi Kota Ma Kikiliyeku Saheta Gena Athi Bavin Ma Thawa Duratath Anatha Kukuleku Nowena Bawa Awadaranaya Karanu Kamaththemi. Jaya Wewa ! & Hawasata Weri Wewa !
![]()
![]()
![]()
ෂුවර් එකට දෙනකින් වෙන්න ඕන එවන්න ඇත්තේ

ඈයි යකෝ ඊයේ මහ රෑ මම හැම එකාටම SMS කරානේ බං.... එකෙක්වත් මිස් උනේ නෑ මට......!!

එහෙම ටයර් හිතුමතේ මාරු කරන්නේ නෑනෙ
ඔව් බං.... එලයිමන්ට් කාරයෝ ඔක්කොම එකයි.... උන් ඉස්සරහා ටයර් පස්සට දාලා මගුල් නටන්න හදනවා.......

උඹ එතකොට අර එක එක ඒවා කියලා, කිඹුලාව බය කරන්නේ....?? ඒවා හොදයි.....!!!