EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඈයි යකෝ ඊයේ මහ රෑ මම හැම එකාටම SMS කරානේ බං.... එකෙක්වත් මිස් උනේ නෑ මට......!!

    මෙන්න මම යවපු SMS එක......

    Suba nawa wasarak wewa anatha kukulani.

    Jayawewa :)

    :D


    ඔන්න බලපන් ඒකට, අපේ අනාත කුකුළෙක් එවලා තිබ්බ උත්තරේ අද හවස..... :growl::lol:

    Obatath Subama Suba Nwa Wasarak Wewai Eka Sithin Parthana Krana Athara. Rajaye Liyapadinchi Kota Ma Kikiliyeku Saheta Gena Athi Bavin Ma Thawa Duratath Anatha Kukuleku Nowena Bawa Awadaranaya Karanu Kamaththemi. Jaya Wewa ! & Hawasata Weri Wewa !

    :rofl: :lol: :P

    ෂුවර් එකට දෙනකින් වෙන්න ඕන එවන්න ඇත්තේ :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් හිතෙනවා අර ගොබ්බ එලයිමන්ට් කාරයෝ මොනවා හරි අවුලක් කරාද කියල !! උන්ගේ අච්චිලට පස්සේ ඒවා ඉස්සරහට දාලනේ :sorry: එහෙම ටයර් හිතුමතේ මාරු කරන්නේ නෑනෙ :(

    :yes: ඔව් බං.... එලයිමන්ට් කාරයෝ ඔක්කොම එකයි.... උන් ඉස්සරහා ටයර් පස්සට දාලා මගුල් නටන්න හදනවා....... :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙක්ගෙ වයිපරයක් මගේ වයිපරේට කතා කරලා පාර්ටි එකකට ..
    ..යකෝ අපිවත් දන්නෙ නැති පාටි ගෑණු දන්නවනේ ..:lol:

    කව්ද බන් ඒ ? :eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මරදානේ :)


    දුර වැඩී බං... මම හිතුවේ ලඟ ඩයල් එකක් කියලා... උඹ සල්ලි දෙන්න ඕනේ නෑ... මට හොඳ ශුවර් ඩයල් එකක් සෙට් කරලා දීපං මේක බලවගන්න...:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: ඕක ගන්නකොට උඹට එන්ජිමේ සද්දේ ඈහුනා නේද....?? එහෙනම් එච්චරයි.... :yes: අනිත් එන සද්ද ගණන් ගන්න එපා බං......!! :P මේ උඹ පවර් ස්ටියරින් සද්දයක් නේද එනවා කිව්වේ....?? පවර් ඔයිල් එහෙම තියෙනවද බැලුවද....??

    ඔයිල් බැලුවේ නැත....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උගේ ආච්චිට හාල් ගරන්න හැම එකටම මුගේ නගර සභා ලේලන්ඩ් එක සම කරන්නනේ යන්නේ !!:growl::sorry:

    ඒක නේන්නම්.... මේකට BMW එකක් පෙන්නුවත් ඒකටත් ලේලන්ඩ් එකක් ගහන්වා...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: :frown: උඹ එතකොට අර එක එක ඒවා කියලා, කිඹුලාව බය කරන්නේ....?? ඒවා හොදයි.....!!! :angry:

    කවියා දන්නවා යකෝ මේ විහිලු කියලා.... උඹ බය නොවී හිටු.... මම ඕනා නම් සෙනසුරාදාට ඔය ඈට බෝලේ බලලා එන්නම්..... :yes: මගේ එකෙත්, එක පාරක් අළුත් ටයර් දාලා (නැන්කැන්ග්) දාලා සති දෙකෙන්, කපන්න අමාරු ගතියක් ආවා..... මම හැම මගුලක්ම චෙක් කරා.... අවුලක් නෑ.... පවර් ඔයිල් එකත් මාරු කරා.... අන්තිමට ලෙඩේ හරි ගියේ, නැන්කැන්ග් දෙක පස්සට දාලා, ඉස්සරහට බ්‍රිජස්ටන් දෙකක් දැම්මට පස්සේ.....!! :yes:

    මම හෙට බාසෙක් ලඟට අරන් යනවා ඕක බලවන්න... ඉස්සෙල්ලා ඔයිල් බලලා ඉන්නම්...:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් හිතෙනවා අර ගොබ්බ එලයිමන්ට් කාරයෝ මොනවා හරි අවුලක් කරාද කියල !! උන්ගේ අච්චිලට පස්සේ ඒවා ඉස්සරහට දාලනේ :sorry: එහෙම ටයර් හිතුමතේ මාරු කරන්නේ නෑනෙ :(

    ඔව් බං.. මහ ජරා යක්කු ටිකක්...
     
    Status
    Not open for further replies.