මොකද මෝල් ද...![]()
මට නෙවෙයි බං browser එකට මෝල් තද වෙලා....... ඒක පාරක් ක්ලික් කරාම පෝස්ට්ස් දෙපාරක් වැටිලා........
පට්ට නිදිමතයි බං තාමත්..........
මොකද මෝල් ද...![]()
yako call ekak ennath bane dan 
සුභ උදෑසනක් කුකුළනි....කෝ තොපි ත්රෙඩ් එක කාලා නෑ නේ.....
![]()

මට නෙවෙයි බං browser එකට මෝල් තද වෙලා....... ඒක පාරක් ක්ලික් කරාම පෝස්ට්ස් දෙපාරක් වැටිලා........
පට්ට නිදිමතයි බං තාමත්..........
මොකද ඊයේ නිදි මරාගෙන ප්රොජෙක්ට් එකක්වත් කරාද.....?? 
16Mbps ම හම්බෙනව නම් ඉතින් හොඳයි ඉතින් ... රත්නෙට 1Mbps ද කොහෙදනෙ හම්බෙනව කිව්වෙ
ඩයලොග්ල 4Mbps ම දෙනව කිව්වෙ ... ඊට වඩා අඩුවෙන්නෙ නෑලු ... 4g lte කියන්නෙ ඉතින් 100Mbps නෙ
1Mbps නෙවේ 2Mbps ලැබෙනවා..... මට ඕකුන්ට අමතලම ඈති වෙලා.... කාලෙකින් කතා කරේ නෑ.... ගෙදර ඉන්න දවසක කෝල් කරලා ගේම ඉල්ලන්න ඕනා SLT කාරයින්ගෙන්.......!! 
Oka kosage tag ekakyako call ekak ennath bane dan
![]()
බඩුම තමා......
මම කියන්නද.....??

මොකද ඊයේ නිදි මරාගෙන ප්රොජෙක්ට් එකක්වත් කරාද.....??
![]()
Kiyala daalama kaala dannada ?![]()

Ahh ...moko aluthma thathwe![]()



කෝ මනුස්සයෝ නැව් වල ෆොටෝ.............?![]()
Passata gihin balapan
වෙනසක් වෙන්නේ නැති වෙයි වගේ මේ අවුරුද්දෙත්........![]()
calandareta gama dunne 
නෑ බං ඊයේ අපේ කම්පැනි එකේ පාටි ඒක....... ගෙදර එනකොට පාන්දර 3 ට විතර ඇති....... අද උදෙන්ම එන්නත් වුනා වැඩ වගයක් දාගත්තු නිසා....... පට්ට නිදිමත මදිවට කකුල් දෙකත් රිදෙනවා........
එහෙනම් ඊයේ ගෙදරට ගන්න නැතුව ඈති නේ දේදුණු උඹව..... 
Ahh ...moko aluthma thathwe![]()
වෙනසක් වෙන්නේ නැති වෙයි වගේ මේ අවුරුද්දෙත්........![]()

කොසා දාපු දෙක තුනක් විතරනේ......... වෙන ගැහුවේ නැද්ද ෆොටෝස්..........?