EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට නෙවෙයි බං browser එකට මෝල් තද වෙලා....... ඒක පාරක් ක්ලික් කරාම පෝස්ට්ස් දෙපාරක් වැටිලා........

    පට්ට නිදිමතයි බං තාමත්..........

    :shocked: මොකද ඊයේ නිදි මරාගෙන ප්‍රොජෙක්ට් එකක්වත් කරාද.....?? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    16Mbps ම හම්බෙනව නම් ඉතින් හොඳයි ඉතින් ... රත්නෙට 1Mbps ද කොහෙදනෙ හම්බෙනව කිව්වෙ :rofl:

    ඩයලොග්ල 4Mbps ම දෙනව කිව්වෙ ... ඊට වඩා අඩුවෙන්නෙ නෑලු ... 4g lte කියන්නෙ ඉතින් 100Mbps නෙ

    :shocked: 1Mbps නෙවේ 2Mbps ලැබෙනවා..... මට ඕකුන්ට අමතලම ඈති වෙලා.... කාලෙකින් කතා කරේ නෑ.... ගෙදර ඉන්න දවසක කෝල් කරලා ගේම ඉල්ලන්න ඕනා SLT කාරයින්ගෙන්.......!! :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මොකද ඊයේ නිදි මරාගෙන ප්‍රොජෙක්ට් එකක්වත් කරාද.....?? :rofl:

    නෑ බං ඊයේ අපේ කම්පැනි එකේ පාටි ඒක....... ගෙදර එනකොට පාන්දර 3 ට විතර ඇති....... අද උදෙන්ම එන්නත් වුනා වැඩ වගයක් දාගත්තු නිසා....... පට්ට නිදිමත මදිවට කකුල් දෙකත් රිදෙනවා........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බං ඊයේ අපේ කම්පැනි එකේ පාටි ඒක....... ගෙදර එනකොට පාන්දර 3 ට විතර ඇති....... අද උදෙන්ම එන්නත් වුනා වැඩ වගයක් දාගත්තු නිසා....... පට්ට නිදිමත මදිවට කකුල් දෙකත් රිදෙනවා........

    :shocked: එහෙනම් ඊයේ ගෙදරට ගන්න නැතුව ඈති නේ දේදුණු උඹව..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ahh ...moko aluthma thathwe :D

    :D ;)
    11.gif


    වෙනසක් වෙන්නේ නැති වෙයි වගේ මේ අවුරුද්දෙත්........ :eek::no::no:

    :frown: :growl: :frown:
     
    Status
    Not open for further replies.