තෝ මෙතනට එන්නෙම පෙරන්න කියල මම දන්නවා......
නදීත් කිව්වා යුරාජ් ඔපරේෂන් එක කරන කං සදුනි ට රබර් ඇහැ දිගෙන හිටියේ කියලා......
ලොල්...........![]()
වැඩේමයි හාල් කෑලි දෙක දිහා ඈහැ දාගෙන ඉන්න....... 

තෝ මෙතනට එන්නෙම පෙරන්න කියල මම දන්නවා......
නදීත් කිව්වා යුරාජ් ඔපරේෂන් එක කරන කං සදුනි ට රබර් ඇහැ දිගෙන හිටියේ කියලා......
ලොල්...........![]()
වැඩේමයි හාල් කෑලි දෙක දිහා ඈහැ දාගෙන ඉන්න....... 

Pissuda hottani...mama labbatada baara wenne ?![]()
තියනවා.....තියනවා....
http://www.elakiri.com/forum/showthread.php?t=1522243
රත්නෙ මොකද ඉතිං.......
පළවෙනි දත් ඔපරේට් කරන වෙලාවේ චූ ගියා ද කොහෙද
එහෙම වෙන්නෙ නෑ බං ඔය ගල් කබ්බා කියන තරමි........
උඹ අහන්නෙත් ජුහ් කිව්වොත් හැතැප්මක් දුවන පොරක් ගෙන් නේහ්..........
උඩු ඈන්දේ දත් නම් ඉතින් අර මොකක්ද ටෙක්නික් එකට සුටුස් ගාලා ගලෝලා අතට දුන්න එකනේ කලේ..... ඒක නම් රිදුනේ නෑ.....
යටි ඈන්දේ ඒවාටනේ ......
මතක් වෙද්දිත්...... අම්බෝ...... 
තෝ මෙතනට එන්නෙම පෙරන්න කියල මම දන්නවා......
නදීත් කිව්වා යුරාජ් ඔපරේෂන් එක කරන කං සදුනි ට රබර් ඇහැ දිගෙන හිටියේ කියලා......
ලොල්...........![]()

ෆල ෆල යන්න......වැඩේමයි හාල් කෑලි දෙක දිහා ඈහැ දාගෙන ඉන්න.......
![]()
තියනවා.....තියනවා....
http://www.elakiri.com/forum/showthread.php?t=1522243
රත්නෙ මොකද ඉතිං.......
පළවෙනි දත් ඔපරේට් කරන වෙලාවේ චූ ගියා ද කොහෙද
එහෙම වෙන්නෙ නෑ බං ඔය ගල් කබ්බා කියන තරමි........
උඹ අහන්නෙත් ජුහ් කිව්වොත් හැතැප්මක් දුවන පොරක් ගෙන් නේහ්..........

නාකි හොට්ටෝ මම කිව්වේ උඹලා කතරගම යනවද කියලා අරූ අහපු එකට ඌටත් පලයන් කියලා බාර වෙන්න.........
කඩේ තියෙන චීස් කොත්තු වල චීස් තියෙනවයෑ බං..... ඊට හොදා, නෝමල් එග් හරි චිකන් හරි කොත්තුවක් අරන්, වෙනම හැපි කව් චීස් රවුමක් අරන්, අරකට දාලා අනාගෙන කනවා......
![]()

මට බෑ මට බෑ.....හලාල් ක්රමේට මරනවා වගේනේ බං මේක....... අම්මෝ පැය දෙක තුනක් කට ඇරන් ඉන්නේ කොහොමද........? එතකොට ගැලෙව්වට පස්සේ කොහොමද........?
වෙන ඉස්සෙන ඒවත් දතා ගලවයිද බං.........?
මේ පිස්සු නැතුව අද හෙටම පෙන්වගනින්.... ඕක වැඩේ දෙල් වෙන්න කලින් ගලවන තරමට ලෙහෙසියි......
කට ඈරන් ඉන්න පුලුවන් බං.....
බය නැතුව කර ගනින් ඕක.....
ගැලෙව්වට පස්සේ, මුකුත් අවුලක් නෑ.... කිඹුලා Pain Killers දෙනවා..... ඒවා නිසා, දතක් ගැලෙව්වද කියලා හිතෙන්නෙවත් නෑ......

පිස්සු නැතුව ඕක පෙන්වගනින් ඉක්මනටම දන්තයාට......
ඕක හෙන ක්රිමිනල් කේස් එකක් පහු වෙන්න වෙන්න.......
ඉක්මනටම පෙන්වගෙන, ගලවලා දාපන්.....
![]()
හැබැයි බයයි.......... 

නාකි හොට්ටෝ මම කිව්වේ උඹලා කතරගම යනවද කියලා අරූ අහපු එකට ඌටත් පලයන් කියලා බාර වෙන්න.........
මම කිව්වේ, මුගේ ඔලුව නැවක වැදිලා කියලා.....!! 
තෝ මෙතනට එන්නෙම පෙරන්න කියල මම දන්නවා......
නදීත් කිව්වා යුරාජ් ඔපරේෂන් එක කරන කං සදුනි ට රබර් ඇහැ දිගෙන හිටියේ කියලා......
ලොල්...........![]()

ෆල ෆල යන්න......
උඹ ආවොත් උන් දෙන්නට පෙරන එකමයි.......
උන් දෙන්නත් ඉතිං එහෙම නේ..............

කඩ අම්බානක කරන්නෙත් හැපි කව් චීස් රවුමෙන් කෑලි 2ක් දාලා කිරි බෝතෙලෙන් ටිකක් හලලා කොත්තුව හදන ඒක තමයි....... හැබැයි සෙන් සාල් එකේ බඩුනම් පට්ට ඈ..........![]()
http://www.yamu.lk/place/sen-saal.html

රත්නේව දත් ගලවලාම නාවනවා.......... අද අළුත් අවුරුද්දට දිය නාන දවසද.........?![]()
හිටුකෝ තොගේ දත් ඈන්ද පලන දවසට මම එන්න...... 
ෆල ෆල යන්න......
උඹ ආවොත් උන් දෙන්නට පෙරන එකමයි.......
උන් දෙන්නත් ඉතිං එහෙම නේ..............
වැඩේමයි...... 
උගේ දත ගලවන දවසට තෝ එන්නේ අහවල් එකට ද?![]()
හිටුකෝ තොගේ දත් ඈන්ද පලන දවසට මම එන්න......
![]()

හොඳයි.........හැබැයි බයයි..........
![]()
බය උනාට කමක් නෑ.... ඉස්සෙල්ලා පෙන්වගනින්කෝ......
ඊට පස්සේ, දන්තයා කියන ඒවා අහලා බය වෙයන්......
දත ගලවන වෙලාවට, දන්තයා අහනවා, හිරි වට්ටලා ගලවන්නද, හිටි වට්ටන්නේ නැතුව ගලවන්නද කියලා......
හිරිවට්ටලා ගලවන්න කියපන් මතක ඈතුව.... නැත්නම් බඩුම තමා..... 