EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා...... මටත් පොඩි ඩෙන්ටල් විසඳුමක් ඕනේ වෙලා තියෙනවා බැලුවේ දතාගෙන් විස්තර දැනගන්න...... දැන්නම් බයත් වගේ........ :eek:

    :shocked: පලයන් පලයන්.... හැබැයි අනිවා, දත් දෙකක් තුනක් ගලවලම තමා එලියට දාන්නේ මූ...... අපේ ගැලෙව්වට පස්සේ, පවුලේ හැමෝගෙමත්, එක දතක් හරි ගලවන්න තමා මුගේ ට්‍රයි එක...... :yes: :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ඈ බොල, උඹ ඒවා කන්නෙම නැද්ද.....?? මම නම් කිඹුල් රෙසිපියකට, තව එක එක විකාර කරලා හදලා කනවා..... :yes:

    මට අප්පිරියයි බං........ මම නුඩ්ල්ස්වත් කන්න ආස නෑ වැඩිය....... :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: කොහොමද දතක් ගලවද්දි, තව දෙකක් තුනක්ම නොමිලේ ගලවනවා මූ..... අම්මෝ මතක් කරන්න එපා.... ඕකා මගේ හක්ක පැලුවා....... :shocked: :growl: :lol:
    තොගේ ඥාණ දත් 4 ම දැන් නෑ....ඒ කියන්නේ ඥානෙ නෑ......
    ඉතිං තෝ කියන කතා අපි ගන්න ගන්නේ නෑ.....හේතුව ඥාණ හීන, මූක මණ්ඩුකයෙක් නේ දැං උඹ................
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: පලයන් පලයන්.... හැබැයි අනිවා, දත් දෙකක් තුනක් ගලවලම තමා එලියට දාන්නේ මූ...... අපේ ගැලෙව්වට පස්සේ, පවුලේ හැමෝගෙමත්, එක දතක් හරි ගලවන්න තමා මුගේ ට්‍රයි එක...... :yes: :growl:
    තෝ මේ පැත්තෙ වර කෝ ආයෙ පැල මැක්කා...............:growl::growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: පලයන් පලයන්.... හැබැයි අනිවා, දත් දෙකක් තුනක් ගලවලම තමා එලියට දාන්නේ මූ...... අපේ ගැලෙව්වට පස්සේ, පවුලේ හැමෝගෙමත්, එක දතක් හරි ගලවන්න තමා මුගේ ට්‍රයි එක...... :yes: :growl:

    දෝනිටත් දත් එන කාලේ මගෙත් එනවනේ බං දතක් හක්කේ කෙලවරෙන්ම...... :( ඌ එන්නෙත් කෙලින් අතට නෙවෙයි හරහට අනිත් දතුත් තල්ලු කරගෙනලු xray අරන් බලද්දී කිව්වේ............ ඉතිං මේකට මොකද කරන්නේ කියලා දතාගෙන් අහගන්න ඕනේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට අප්පිරියයි බං........ මම නුඩ්ල්ස්වත් කන්න ආස නෑ වැඩිය....... :no:

    :shocked: මම නම් ආසයි, පැස්ටා, චීස්, එලවලු එක්ක කලවම් කරලා, හදා ගන්න ඕනා..... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොගේ ඥාණ දත් 4 ම දැන් නෑ....ඒ කියන්නේ ඥානෙ නෑ......
    ඉතිං තෝ කියන කතා අපි ගන්න ගන්නේ නෑ.....හේතුව ඥාණ හීන, මූක මණ්ඩුකයෙක් නේ දැං උඹ................

    තෝ මේ පැත්තෙ වර කෝ ආයෙ පැල මැක්කා...............:growl::growl:

    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෝනිටත් දත් එන කාලේ මගෙත් එනවනේ බං දතක් හක්කේ කෙලවරෙන්ම...... :( ඌ එන්නෙත් කෙලින් අතට නෙවෙයි හරහට අනිත් දතුත් තල්ලු කරගෙනලු xray අරන් බලද්දී කිව්වේ............ ඉතිං මේකට මොකද කරන්නේ කියලා දතාගෙන් අහගන්න ඕනේ.......
    ආහ්.....සේම් ඈස් බස් රත්නේ...............
    හක්ක පලමු....හරිම සිම්පල් ප්ලෑනක්..................
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොගේ ඥාණ දත් 4 ම දැන් නෑ....ඒ කියන්නේ ඥානෙ නෑ......
    ඉතිං තෝ කියන කතා අපි ගන්න ගන්නේ නෑ.....හේතුව ඥාණ හීන, මූක මණ්ඩුකයෙක් නේ දැං උඹ................

    2013 පලවෙනි නෑම......... :lol::lol:
     
    Status
    Not open for further replies.