EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොගේ ඥාණ දත් 4 ම දැන් නෑ....ඒ කියන්නේ ඥානෙ නෑ......
    ඉතිං තෝ කියන කතා අපි ගන්න ගන්නේ නෑ.....හේතුව ඥාණ හීන, මූක මණ්ඩුකයෙක් නේ දැං උඹ................

    :shocked: :frown: :angry: මම කිව්වා කියලා හිතා ගත්තොත් හොදා..... :frown:

    තෝ මේ පැත්තෙ වර කෝ ආයෙ පැල මැක්කා...............:growl::growl:

    :lol::lol: රිදිලා..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ්.....සේම් ඈස් බස් රත්නේ...............
    හක්ක පලමු....හරිම සිම්පල් ප්ලෑනක්..................

    එහෙනං එපා....... :shocked::shocked::no::no: රත්නේ උගේ අත්දැකීම හරි අපූරුවට විස්තර කරලා තියෙනවානේ.......

    හරිම සිම්පල් ප්ලෑන ඉතිං ගලවන උඹටනේ........ :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බාරෙ ඔප්පු කරන්න

    :shocked: දෙවනියට බාර උනාද බං....?? කොහෙද කතරගමද....?? දැන් වෑන් එකේද යන්නේ.....?? යන දවසට අපිත් එන්නද රවුමක් ගහලා එන්න යන්න....??
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: දෙවනියට බාර උනාද බං....?? කොහෙද කතරගමද....?? දැන් වෑන් එකේද යන්නේ.....?? යන දවසට අපිත් එන්නද රවුමක් ගහලා එන්න යන්න....??

    උඹ බාර වෙන්න පලයන් තරියලත් එක්ක.......... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෝනිටත් දත් එන කාලේ මගෙත් එනවනේ බං දතක් හක්කේ කෙලවරෙන්ම...... :( ඌ එන්නෙත් කෙලින් අතට නෙවෙයි හරහට අනිත් දතුත් තල්ලු කරගෙනලු xray අරන් බලද්දී කිව්වේ............ ඉතිං මේකට මොකද කරන්නේ කියලා දතාගෙන් අහගන්න ඕනේ.......

    :shocked: හුටා..... ඔයාගෙත් මගේ කේස් එකම වගේ තමා...... :yes: වහාම කිඹුලා අමතපන්...... ඕක හක්ක පලලා, ගලවලා දාන්න වෙනවා...... :yes: ආතල් වැඩේ.... පැය දෙකක් තුනක්, කට ඈරගෙන, දතාගේ ඈසිස්ටන්ට්ලාට ඈහැ දාගෙන ඉන්න පුලුවන්......!! :rofl: :P උඹ දත ගලවද්දි දැගලුවොත්, කකුල් දෙකෙන් අල්ල ගන්නවා ඒ යක්ෂණියෝ දෙන්නා..... :P (හැබැයි වෙන මොනවත් උස්සන්න යන්න එපා..... :no: )
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: දෙවනියට බාර උනාද බං....?? කොහෙද කතරගමද....?? දැන් වෑන් එකේද යන්නේ.....?? යන දවසට අපිත් එන්නද රවුමක් ගහලා එන්න යන්න....??

    උඹ බාර වෙන්න පලයන් තරියලත් එක්ක.......... :D

    Pissuda hottani...mama labbatada baara wenne ? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Awuruddata mokuth nathei ? :rolleyes:
    තියනවා.....තියනවා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1522243

    එහෙනං එපා....... :shocked::shocked::no::no: රත්නේ උගේ අත්දැකීම හරි අපූරුවට විස්තර කරලා තියෙනවානේ.......

    හරිම සිම්පල් ප්ලෑන ඉතිං ගලවන උඹටනේ........ :D
    රත්නෙ මොකද ඉතිං.......
    පළවෙනි දත් ඔපරේට් කරන වෙලාවේ චූ ගියා ද කොහෙද
    එහෙම වෙන්නෙ නෑ බං ඔය ගල් කබ්බා කියන තරමි........
    උඹ අහන්නෙත් ජුහ් කිව්වොත් හැතැප්මක් දුවන පොරක් ගෙන් නේහ්..........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චීස් කොත්තුවක් කනවා ඊට හොඳයි....... :yes::yes::yes:

    :shocked: කඩේ තියෙන චීස් කොත්තු වල චීස් තියෙනවයෑ බං..... ඊට හොදා, නෝමල් එග් හරි චිකන් හරි කොත්තුවක් අරන්, වෙනම හැපි කව් චීස් රවුමක් අරන්, අරකට දාලා අනාගෙන කනවා...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හුටා..... ඔයාගෙත් මගේ කේස් එකම වගේ තමා...... :yes: වහාම කිඹුලා අමතපන්...... ඕක හක්ක පලලා, ගලවලා දාන්න වෙනවා...... :yes: ආතල් වැඩේ.... පැය දෙකක් තුනක්, කට ඈරගෙන, දතාගේ ඈසිස්ටන්ට්ලාට ඈහැ දාගෙන ඉන්න පුලුවන්......!! :rofl: :P උඹ දත ගලවද්දි දැගලුවොත්, කකුල් දෙකෙන් අල්ල ගන්නවා ඒ යක්ෂණියෝ දෙන්නා..... :P (හැබැයි වෙන මොනවත් උස්සන්න යන්න එපා..... :no: )

    මට බෑ මට බෑ..... :no::no::no: හලාල් ක්‍රමේට මරනවා වගේනේ බං මේක....... අම්මෝ පැය දෙක තුනක් කට ඇරන් ඉන්නේ කොහොමද........? එතකොට ගැලෙව්වට පස්සේ කොහොමද........?

    වෙන ඉස්සෙන ඒවත් දතා ගලවයිද බං.........?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං එපා....... :shocked::shocked::no::no: රත්නේ උගේ අත්දැකීම හරි අපූරුවට විස්තර කරලා තියෙනවානේ.......

    හරිම සිම්පල් ප්ලෑන ඉතිං ගලවන උඹටනේ........ :D

    :shocked: පිස්සු නැතුව ඕක පෙන්වගනින් ඉක්මනටම දන්තයාට...... :yes: ඕක හෙන ක්‍රිමිනල් කේස් එකක් පහු වෙන්න වෙන්න....... :( ඉක්මනටම පෙන්වගෙන, ගලවලා දාපන්..... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: හුටා..... ඔයාගෙත් මගේ කේස් එකම වගේ තමා...... :yes: වහාම කිඹුලා අමතපන්...... ඕක හක්ක පලලා, ගලවලා දාන්න වෙනවා...... :yes: ආතල් වැඩේ.... පැය දෙකක් තුනක්, කට ඈරගෙන, දතාගේ ඈසිස්ටන්ට්ලාට ඈහැ දාගෙන ඉන්න පුලුවන්......!! :rofl: :P උඹ දත ගලවද්දි දැගලුවොත්, කකුල් දෙකෙන් අල්ල ගන්නවා ඒ යක්ෂණියෝ දෙන්නා..... :P (හැබැයි වෙන මොනවත් උස්සන්න යන්න එපා..... :no: )
    තෝ මෙතනට එන්නෙම පෙරන්න කියල මම දන්නවා......
    නදීත් කිව්වා යුරාජ් ඔපරේෂන් එක කරන කං සදුනි ට රබර් ඇහැ දිගෙන හිටියේ කියලා......
    ලොල්...........:lol::lol::lol:
     
    Status
    Not open for further replies.