Code:http://www.yamu.lk/place/sen-saal.html
සෙන් සාල් එකේ එලකිරිද....?? බත්තරමුල්ලේ එකේ තියෙනවද....?? කීයේ විතර ඉදන්ද දන්නේ නෑ තියෙන්නේ.....??
මම නම් දෙපාරයි චීස් කොත්තු කෑවේ.... මෙලෝ චීස් රහක් නෑ..... කඩුවෙල සහ අබාන්ස් හෙඩ් ඔෆිස් ලග කඩ වලින්.......![]()
Kaduwela un cheese dakapu unda ban

වැඩේමයි හාල් කෑලි දෙක දිහා ඈහැ දාගෙන ඉන්න....... 


yako call ekak ennath bane dan 

