EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Code:
    http://www.yamu.lk/place/sen-saal.html

    සෙන් සාල් එකේ එලකිරිද....?? බත්තරමුල්ලේ එකේ තියෙනවද....?? කීයේ විතර ඉදන්ද දන්නේ නෑ තියෙන්නේ.....??

    මම නම් දෙපාරයි චීස් කොත්තු කෑවේ.... මෙලෝ චීස් රහක් නෑ..... කඩුවෙල සහ අබාන්ස් හෙඩ් ඔෆිස් ලග කඩ වලින්....... :growl:

    Kaduwela un cheese dakapu unda ban :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Code:
    http://www.yamu.lk/place/sen-saal.html
    සෙන් සාල් එකේ එලකිරිද....?? බත්තරමුල්ලේ එකේ තියෙනවද....?? කීයේ විතර ඉදන්ද දන්නේ නෑ තියෙන්නේ.....??
    සෙන් සාල් එකේ එළකිරි නෑ හොට්ටෝ.....
    තියෙන්නේ බේකරි ප්‍රඩක්ට්ස්..............

    දත් 4 ගලවපු දා ඉදන් ඔහොමමයි.....මරු කියවනවා..............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Oka kosage tag ekak :angry: yako call ekak ennath bane dan :frown:
    :P

    සෙන් සාල් එකේ එළකිරි නෑ හොට්ටෝ.....
    තියෙන්නේ බේකරි ප්‍රඩක්ට්ස්..............

    දත් 4 ගලවපු දා ඉදන් ඔහොමමයි.....මරු කියවනවා..............
    :lol:
    අද රත්නෙව කීපාරක් ලිඳට දාන්නද කල්පනාව ? :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මේ පිස්සු නැතුව අද හෙටම පෙන්වගනින්.... ඕක වැඩේ දෙල් වෙන්න කලින් ගලවන තරමට ලෙහෙසියි...... :yes: කට ඈරන් ඉන්න පුලුවන් බං..... :yes: බය නැතුව කර ගනින් ඕක..... :yes: ගැලෙව්වට පස්සේ, මුකුත් අවුලක් නෑ.... කිඹුලා Pain Killers දෙනවා..... ඒවා නිසා, දතක් ගැලෙව්වද කියලා හිතෙන්නෙවත් නෑ...... :no:

    වෙන ඒවා දතා ගලවන එකක් නෑ..... හැබැයි එතන ඉන්න අම්මණ්ඩිලා ටික නම් Sure නෑ...... කෝකටත් දේදුණු එක්කම පලයන්...... :P

    එහෙමද......... දත ගලවපු තුවාලේ තියෙද්දී කන්නේ කොහොමද බං....?

    මම උඹ වගේ ලයින් දාන්න යන්නේ නෑ අම්මණ්ඩිලා එක්ක (මගේ පරම්පරාව වැඩිදියුණු කිරීමේ අවයව බේරගන්න ඕනේ නිසා........... ) :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උගේ දත ගලවන දවසට තෝ එන්නේ අහවල් එකට ද?
    මං කිව්වේ...මූ එන්නෙ ම පෙරන්න බලං.......
    මොකක් හරි කියාගෙන එනවා..............

    මේකෙන් ම ඔප්පු වුණා නේද මං කිව්ව එක...............
    දැං පැනපිය ළිදේ අනාත කුකුලා!!!:lol::lol::lol::lol:

    :shocked: :frown: මම ඔය අනාත කිකිළියෝ දිහා නොබලමි..... :no:

    :frown: හිටුකෝ..... ආයේ උඹ උන්නද මලාද කියලා බලන්නවත් ඔය පැත්තේ එන්නේ නෑ මම..... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න මෙහෙමයි මුහුද ගොඩ කරන්නෙ :
    20130101142308.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒවා මෙතනදී හාල් කෑලි වෙද්දී එතැනදී මොන කෑලිද වෙන්නේ.......? :D

    :frown: එතනදිත් හාල් කෑලි තමා.... දතක් ගලවගන්න වගේ වැඩකදි විතරක් එල කෑලි.... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Code:
    http://www.yamu.lk/place/sen-saal.html

    සෙන් සාල් එකේ එලකිරිද....?? බත්තරමුල්ලේ එකේ තියෙනවද....?? කීයේ විතර ඉදන්ද දන්නේ නෑ තියෙන්නේ.....??

    මම නම් දෙපාරයි චීස් කොත්තු කෑවේ.... මෙලෝ චීස් රහක් නෑ..... කඩුවෙල සහ අබාන්ස් හෙඩ් ඔෆිස් ලග කඩ වලින්....... :growl:

    එකේ මරු....... ගිහිං කාලා බලපන්කෝ....... බත්තරමුල්ලේ එකේ තමයි මම කියන්නේ මම අනිත් ඒවාට ගිහිං නෑ........ 300 සිට ඉහලට විවිධ වර්ග ඇත......

    කඩුවෙල මොකෙන්ද අර පොළ ඉස්සරහා ලකී එකට මෙහා පැත්තේ එකෙන්ද.........?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න මුහුද ගොඩ කරලා හදපු හරියෙ ඉඳන් කොලඹ පේන හැටි
    20130101141328.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෙන් සාල් එකේ එළකිරි නෑ හොට්ටෝ.....
    තියෙන්නේ බේකරි ප්‍රඩක්ට්ස්..............

    දත් 4 ගලවපු දා ඉදන් ඔහොමමයි.....මරු කියවනවා..............

    :frown: මේ මොන පයන්නක්ද.....?? මම උගෙන් ඈහුවේ, සෙන් සාල් එකේ කොත්තු එලකිරි ද කියලා..... :angry: දන්තයාට පිස්සු හැදීගෙන එනවා වගේ...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමද......... දත ගලවපු තුවාලේ තියෙද්දී කන්නේ කොහොමද බං....?

    මම උඹ වගේ ලයින් දාන්න යන්නේ නෑ අම්මණ්ඩිලා එක්ක (මගේ පරම්පරාව වැඩිදියුණු කිරීමේ අවයව බේරගන්න ඕනේ නිසා........... ) :lol:

    :D දත ගලවපු පැත්තෙන් නැතුව අනිත් පැත්තෙන් කන්න පුලුවන් නේ...... :yes:
     
    Status
    Not open for further replies.