EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇඟට අවශ්‍ය සීනි/ඇල්කොහොල් ප්‍රමාණය ලබා ගන්න...:dull::dull:
    අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා යකෝ....:sorry::sorry:
    උඹේ ඇඟේ තව අවුරුදු 50කට විතර අවස්ය සීනි ඇල්කොහොල් දැනටම තියනවා ඒ හින්දා නොබී හිටපන් :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් අප්පා..මෙලෝ රහක් නෑ..ආයේ නම් ගන්නේ නෑ..:no::no: වැදුනෙත් නෑ...:sorry::sorry:
    Strong හරි Carlsberg Special එක වගේ තමා හරි යන්නේ...:yes::yes:

    Strong වලට වඩා Carlsberg Special එක හොදයි මගේ හිතේ.... ඊට වඩා බැරන්ස් එක පට්ට...... :D :love: :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :eek: ත්‍රී කොයින්ස් නේ.... මල ජරාව.... අපේ කිඹුලා Introduce කරපු බැරන්ස් එක නම් පට්ට..... :yes:
    මොන මගුලක්ද..හැමදාම බියර් කිව්වොත් බැරන්ස් එකක් ඇදල ගන්නවා...:frown::frown: හිටපන්කෝ උඹ කියනවටම ඕක ගහල බලන්න ඕනේ...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇඟට අවශ්‍ය සීනි/ඇල්කොහොල් ප්‍රමාණය ලබා ගන්න...:dull::dull:
    අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා යකෝ....:sorry::sorry:

    :yes::yes: එකෙන්ම..... කොහෙද ඉතින් මුන්ට ඕවා තේරෙන එකක්යෑ..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇඟට අවශ්‍ය සීනි/ඇල්කොහොල් ප්‍රමාණය ලබා ගන්න...:dull::dull:
    අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා යකෝ....:sorry::sorry:

    හොඳයි එතකොට ඇල්කොහොල් ඇඟට අවශ්‍යමද.........? දීපිය උත්තර........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙන ගන්න එකක් තිබ්බේ නෑ බං...:(:( අර සැන්ඩෝ ජරාව තිබ්බේ...:(:(

    ඊයේ අපේ එකෙක්නම් වදිනවා වදිනවා මරුවට කිය කිය ගැහුවේ සැන්ඩෝ එකක්...... මමනං ඒක දැක්කෙත් ඊයෙමයි.......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයේ අපේ එකෙක්නම් වදිනවා වදිනවා මරුවට කිය කිය ගැහුවේ සැන්ඩෝ එකක්...... මමනං ඒක දැක්කෙත් ඊයෙමයි.......
    ඌ කියන්න ඇත්තෙ ඕක බීලා ගෙදර ගියාම කොසු පාර වදිනවා කියලා වෙන්න ඇති :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌ කියන්න ඇත්තෙ ඕක බීලා ගෙදර ගියාම කොසු පාර වදිනවා කියලා වෙන්න ඇති :lol:

    එක්කෝ ඌට එකෙන්ම නොකවුට් වෙනවද මන්දා බං ගැහුවට පස්සේ නොකවුට් වෙලා දැම්මනේ මරු ගොන් ආතල් ටිකක්....... :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ ඇඟේ තව අවුරුදු 50කට විතර අවස්ය සීනි ඇල්කොහොල් දැනටම තියනවා ඒ හින්දා නොබී හිටපන් :lol:

    :lol::yes: ගම්පහින් හෝ කොල්ලුපිටියෙන් (ලිබර්ටියේ නම් එහෙම දැන් ඉන්නේ) දැන් ඉන්න තැන අනුව.... ජබෝස්....... :rofl: :P :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන මගුලක්ද..හැමදාම බියර් කිව්වොත් බැරන්ස් එකක් ඇදල ගන්නවා...:frown::frown: හිටපන්කෝ උඹ කියනවටම ඕක ගහල බලන්න ඕනේ...:yes::yes:

    :cool: කොළ පාට කෑන් එකක්..... 170/= ක් වෙන්නේ..... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඊයේ අපේ එකෙක්නම් වදිනවා වදිනවා මරුවට කිය කිය ගැහුවේ සැන්ඩෝ එකක්...... මමනං ඒක දැක්කෙත් ඊයෙමයි.......
    අපෝ ඒක නම් මල ජරාව...:(
     
    Status
    Not open for further replies.