සෙම ඇවිස්සෙනව බන්![]()
ඉතින් උඹ නොබී ඉඳපන්....![]()

හොනාට මේක තමයි කරන්න තියෙන්නෙ 
සෙම ඇවිස්සෙනව බන්![]()
ඉතින් උඹ නොබී ඉඳපන්....![]()

හොනාට මේක තමයි කරන්න තියෙන්නෙ 
වෙන ගන්න එකක් තිබ්බේ නෑ බං...කාසි තුනේ ලාභ බියර්.........![]()

අර සැන්ඩෝ ජරාව තිබ්බේ...

සෙම ඇවිස්සෙනව බන්![]()
එච්චරටම නෑ ඉතින්.....!! විටමින් C එකක් ගත්තහම හරි..... 
උඹේ ඇඟේ තව අවුරුදු 50කට විතර අවස්ය සීනි ඇල්කොහොල් දැනටම තියනවා ඒ හින්දා නොබී හිටපන්ඇඟට අවශ්‍ය සීනි/ඇල්කොහොල් ප්‍රමාණය ලබා ගන්න...
අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා යකෝ....![]()

ඔව් අප්පා..මෙලෝ රහක් නෑ..ආයේ නම් ගන්නේ නෑ..වැදුනෙත් නෑ...
Strong හරි Carlsberg Special එක වගේ තමා හරි යන්නේ...![]()

මොන මගුලක්ද..හැමදාම බියර් කිව්වොත් බැරන්ස් එකක් ඇදල ගන්නවා...ත්‍රී කොයින්ස් නේ.... මල ජරාව.... අපේ කිඹුලා Introduce කරපු බැරන්ස් එක නම් පට්ට.....
![]()

හිටපන්කෝ උඹ කියනවටම ඕක ගහල බලන්න ඕනේ...

ඇඟට අවශ්‍ය සීනි/ඇල්කොහොල් ප්‍රමාණය ලබා ගන්න...
අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා යකෝ....![]()

එකෙන්ම..... කොහෙද ඉතින් මුන්ට ඕවා තේරෙන එකක්යෑ..... 
වෙන ගන්න එකක් තිබ්බේ නෑ බං...අර සැන්ඩෝ ජරාව තිබ්බේ...
![]()
ඒ මොනවද බං ඒ....?? අදමයි ඈහුවෙත්.....!!ඇඟට අවශ්‍ය සීනි/ඇල්කොහොල් ප්‍රමාණය ලබා ගන්න...
අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා යකෝ....![]()
වෙන ගන්න එකක් තිබ්බේ නෑ බං...අර සැන්ඩෝ ජරාව තිබ්බේ...
![]()
උඹේ ඇඟේ තව අවුරුදු 50කට විතර අවස්ය සීනි ඇල්කොහොල් දැනටම තියනවා ඒ හින්දා නොබී හිටපන්![]()




ඌ කියන්න ඇත්තෙ ඕක බීලා ගෙදර ගියාම කොසු පාර වදිනවා කියලා වෙන්න ඇතිඊයේ අපේ එකෙක්නම් වදිනවා වදිනවා මරුවට කිය කිය ගැහුවේ සැන්ඩෝ එකක්...... මමනං ඒක දැක්කෙත් ඊයෙමයි.......

හිනා උන එකටත් එක්කම උඹට අමතයි දැන් හිට්ලර් ආවොත්......
![]()
ඌ කියන්න ඇත්තෙ ඕක බීලා ගෙදර ගියාම කොසු පාර වදිනවා කියලා වෙන්න ඇති![]()


උඹේ ඇඟේ තව අවුරුදු 50කට විතර අවස්ය සීනි ඇල්කොහොල් දැනටම තියනවා ඒ හින්දා නොබී හිටපන්![]()

ගම්පහින් හෝ කොල්ලුපිටියෙන් (ලිබර්ටියේ නම් එහෙම දැන් ඉන්නේ) දැන් ඉන්න තැන අනුව.... ජබෝස්.......

මොන මගුලක්ද..හැමදාම බියර් කිව්වොත් බැරන්ස් එකක් ඇදල ගන්නවා...හිටපන්කෝ උඹ කියනවටම ඕක ගහල බලන්න ඕනේ...
![]()
කොළ පාට කෑන් එකක්..... 170/= ක් වෙන්නේ..... 
උඹේ ඇඟේ තව අවුරුදු 50කට විතර අවස්ය සීනි ඇල්කොහොල් දැනටම තියනවා ඒ හින්දා නොබී හිටපන්![]()


අපෝ ඒක නම් මල ජරාව...ඊයේ අපේ එකෙක්නම් වදිනවා වදිනවා මරුවට කිය කිය ගැහුවේ සැන්ඩෝ එකක්...... මමනං ඒක දැක්කෙත් ඊයෙමයි.......
