පුලුවන් නම් හදා ගනින්කෝ.... ආතල් එක එතකොට තමා.... බොන්න තියෙන බෙහෙත් එක පාරක් බිව්වා නම්, උඹ වෙලාවට කනවා හැමදාම.......
![]()
![]()
ඒක තමයි බං මේ අවුරුද්දෙවත් ඉඳංවත් අඩු ගානේ වෙලාවට කන්න ඕනේ......




පුලුවන් නම් හදා ගනින්කෝ.... ආතල් එක එතකොට තමා.... බොන්න තියෙන බෙහෙත් එක පාරක් බිව්වා නම්, උඹ වෙලාවට කනවා හැමදාම.......
![]()
![]()




හයියෝ රත්නේ මොකද බං මේ වෙන්නේ උඹට........... කොහොම හිටපු රත්නේද අද මෙහෙම දතාට කියලා නාවගන්නේ..........![]()
හිටුකෝ වෙලාව ආවහම තෝවත් කොහුබත් එක්කම ජබුක් කරවන්න..... 
ඌ බස් අජිත්ගෙ සින්දු දෙන්නෙ නෑ බං![]()

මට ඒ ගෝතයාගේ සිංදු ඕනා නෑ බොල...... මට ඕනා ක්ලෑරන්ස් ගේ සිංදුවක්.....

ඒක තමයි බං මේ අවුරුද්දෙවත් ඉඳංවත් අඩු ගානේ වෙලාවට කන්න ඕනේ......![]()
ගෑස් ලෙඩේ හැදෙනකම් ඉන්න නම් එපා පුතෝ..... අපෝ මම විදෙව්ව තරමක්.... යන්තම් ගොඩ දාගත්තේ....... 
කිඹුලයිය දන්නවා ඕකට උත්තර....![]()

ඌ බස් අජිත්ගෙ සින්දු දෙන්නෙ නෑ බං![]()










![]()
![]()
හිටුකෝ වෙලාව ආවහම තෝවත් කොහුබත් එක්කම ජබුක් කරවන්න.....
![]()

Harbour trip eka kohomada ??
ඔය ගියපු අංකල්ලා දෙන්නාගෙන් තමා අහන්න වෙන්නේ..... 
ගෑස් ලෙඩේ හැදෙනකම් ඉන්න නම් එපා පුතෝ..... අපෝ මම විදෙව්ව තරමක්.... යන්තම් ගොඩ දාගත්තේ.......
![]()
හයියෝ.......
සුදු අරලියා මල.... පිපුනේ ඇයි තනිව......... ලිංගික ඇසුරකට මට දැන් අවසරද.........?![]()
ගිහින් කියාපිය ඕක දේදුණුට..... උඹට හම්බවෙයි හොදවායින් කොසු පාරක්..... 
දරුණු වර්ගයේ ජීවාණුහාරක ද්‍රවයක්. 500මිලී=3500/=ග්ලූටරැල්ඩිහයිඩ් කියන්නේ මොනාද..........?![]()

මොකක්ද ලබ්බො සිංදුව.......මට ඒ ගෝතයාගේ සිංදු ඕනා නෑ බොල...... මට ඕනා ක්ලෑරන්ස් ගේ සිංදුවක්.....
![]()
![]()

යකෝ දේදුනු මූට ඔය ඇසුර දෙන්නෙ නැත්තං මූව බැඳගත්තෙ මොනවාටද ?ගිහින් කියාපිය ඕක දේදුණුට..... උඹට හම්බවෙයි හොදවායින් කොසු පාරක්.....
![]()

අෆ්ෆා........ බලං ගියාම උඹට ඔක්කොම ලෙඩ හදිලානේ....... හොඳ වුනේ මුලදීම බෙහෙත් කරගත්තද.........? සිංහල බෙහෙත්ද......?
ඉංග්‍රීසි බෙහෙත් ගත්තේ බං..... බොන්න පැණියක් තියෙනවා..... හප්පේ ඒක උගුරෙන් පහලට දාගන්න පට්ට අමාරුයි...... 
අරූ ඕක අදාල කෙනාට කිව්වම ඌට වෙන වැඩේ ඔය කිව්වේ.................!!!!!!!!!!!!!!!!යකෝ දේදුනු මූට ඔය ඇසුර දෙන්නෙ නැත්තං මූව බැඳගත්තෙ මොනවාටද ?![]()
