EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: පුලුවන් නම් හදා ගනින්කෝ.... ආතල් එක එතකොට තමා.... බොන්න තියෙන බෙහෙත් එක පාරක් බිව්වා නම්, උඹ වෙලාවට කනවා හැමදාම....... :( :yes:

    ඒක තමයි බං මේ අවුරුද්දෙවත් ඉඳංවත් අඩු ගානේ වෙලාවට කන්න ඕනේ...... :yes::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයියෝ රත්නේ මොකද බං මේ වෙන්නේ උඹට........... කොහොම හිටපු රත්නේද අද මෙහෙම දතාට කියලා නාවගන්නේ.......... :lol::lol::lol::lol:

    :shocked: :frown: :growl: හිටුකෝ වෙලාව ආවහම තෝවත් කොහුබත් එක්කම ජබුක් කරවන්න..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි බං මේ අවුරුද්දෙවත් ඉඳංවත් අඩු ගානේ වෙලාවට කන්න ඕනේ...... :yes::yes::yes::yes:

    :D ගෑස් ලෙඩේ හැදෙනකම් ඉන්න නම් එපා පුතෝ..... අපෝ මම විදෙව්ව තරමක්.... යන්තම් ගොඩ දාගත්තේ....... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D ගෑස් ලෙඩේ හැදෙනකම් ඉන්න නම් එපා පුතෝ..... අපෝ මම විදෙව්ව තරමක්.... යන්තම් ගොඩ දාගත්තේ....... :yes:

    අෆ්ෆා........ බලං ගියාම උඹට ඔක්කොම ලෙඩ හදිලානේ....... හොඳ වුනේ මුලදීම බෙහෙත් කරගත්තද.........? සිංහල බෙහෙත්ද......?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයියෝ.......
    සුදු අරලියා මල.... පිපුනේ ඇයි තනිව......... ලිංගික ඇසුරකට මට දැන් අවසරද.........? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :shocked: ගිහින් කියාපිය ඕක දේදුණුට..... උඹට හම්බවෙයි හොදවායින් කොසු පාරක්..... :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ග්ලූටරැල්ඩිහයිඩ් කියන්නේ මොනාද..........? :confused:
    දරුණු වර්ගයේ ජීවාණුහාරක ද්‍රවයක්. 500මිලී=3500/=:(
    :frown::growl: මට ඒ ගෝතයාගේ සිංදු ඕනා නෑ බොල...... මට ඕනා ක්ලෑරන්ස් ගේ සිංදුවක්..... ;) :love:
    මොකක්ද ලබ්බො සිංදුව.......:confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ගිහින් කියාපිය ඕක දේදුණුට..... උඹට හම්බවෙයි හොදවායින් කොසු පාරක්..... :lol:
    යකෝ දේදුනු මූට ඔය ඇසුර දෙන්නෙ නැත්තං මූව බැඳගත්තෙ මොනවාටද ? :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆා........ බලං ගියාම උඹට ඔක්කොම ලෙඩ හදිලානේ....... හොඳ වුනේ මුලදීම බෙහෙත් කරගත්තද.........? සිංහල බෙහෙත්ද......?

    :no: ඉංග්‍රීසි බෙහෙත් ගත්තේ බං..... බොන්න පැණියක් තියෙනවා..... හප්පේ ඒක උගුරෙන් පහලට දාගන්න පට්ට අමාරුයි...... :(
     
    Status
    Not open for further replies.