EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ඌටනේ......... :):)

    :D උගෙත් ඉතින් පාවිච්චිය පරිස්සමින්.... මට නම් මාර අමාරුයි පරිස්සමින් ෆෝන් තියා ගන්න... දැක්කනේ එදා ගියර් බොක්ස් එක ඈතුලේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න මගේ යාලුවෙක්ගෙ S3 එක...ගිය සතියේ වැටුනේ...ස්ක්‍රීන් එක දාන්න 27,500 ක් යනවා....:(:(

    :shocked::shocked: ඉතින් ඌ ස්ක්‍රීන් එකක් දානවද....?? විකුණනවද....??
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D උගෙත් ඉතින් පාවිච්චිය පරිස්සමින්.... මට නම් මාර අමාරුයි පරිස්සමින් ෆෝන් තියා ගන්න... දැක්කනේ එදා ගියර් බොක්ස් එක ඈතුලේ..... :P

    මට හිතාගන්න පුළුවන් 5800 එකට එහෙමනං S3 ඒක උඹ කොහොම පාවිච්චි කරයිද කියලා.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට හිතාගන්න පුළුවන් 5800 එකට එහෙමනං S3 ඒක උඹ කොහොම පාවිච්චි කරයිද කියලා.........

    :shocked: S3 එක කොහොම හරි පරිස්සමින් පාවිච්චි කරනවා..... මොබිටෙල් සිම් එක ඒකට දානවා..... මොබිටෙල් එකෙන් කෝල් ගන්න එකයි, අපේ දෙන කිංග් ඩබල කෝල් කරන එකයි විතරනේ.... ඩයලොග් එකේනේ හැච්චෝ බැච්චෝ ඔක්කොම ඉන්නේ...... :D :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට හිතාගන්න පුළුවන් 5800 එකට එහෙමනං S3 ඒක උඹ කොහොම පාවිච්චි කරයිද කියලා.........

    :shocked: ගාණත් පට්ට ඈති නේ..... :(
    Beam එක වැඩක් නෑ..:no: ඊට වඩා හොඳා S2 එක...:yes::yes: අනික Beam එකේ ප්‍රොජෙක්ටර් එක රත්නේ කොහේ ගහන්නද....:lol::lol:
     
    Status
    Not open for further replies.