EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පවු ඈ......... :lol:

    :lol:

    :shocked: :frown: නෑ බං... එවන්න කෙනෙක් නෑ.... පුංචි අප්‍රේල් වල එනකොට අරන් එනවා කිව්වා.... ඒ කාලේ වෙනකොට වෙන මොඩල් එකක් සෙට් උනොත්, ඒකක් බලනවා..... :) :cool: :yes:

    සිරාවට ඒ කාලෙට තියෙන හොඳ එකක් බලල ගනින් :nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: අඩ ටෙස්ට් එකද, එහෙමත් නැත්නම් ගියර් බොක්ස් එක ඈතුලට වැට්ටවීමේ ටෙස්ට් එකද.....?? :P දවසක් ගැරේජ් ගියා නම්, ටෙස්ට් දෙක තුනක්ම එක දවසේ කරගන්න පුලුවන්.... :P

    හැබැයි පුතෝ ඕවා සැම්සුන්....... වැටුනොත් සුං........... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: :frown: නෑ බං... එවන්න කෙනෙක් නෑ.... පුංචි අප්‍රේල් වල එනකොට අරන් එනවා කිව්වා.... ඒ කාලේ වෙනකොට වෙන මොඩල් එකක් සෙට් උනොත්, ඒකක් බලනවා..... :) :cool: :yes:
    :confused::confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :frown: නෑ බං... එවන්න කෙනෙක් නෑ.... පුංචි අප්‍රේල් වල එනකොට අරන් එනවා කිව්වා.... ඒ කාලේ වෙනකොට වෙන මොඩල් එකක් සෙට් උනොත්, ඒකක් බලනවා..... :) :cool: :yes:
    වෙන අහවල් එකක් බලන්නද, එවන දවසක ඕකම ගනින්....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙන්න මගේ යාලුවෙක්ගෙ S3 එක...ගිය සතියේ වැටුනේ...ස්ක්‍රීන් එක දාන්න 27,500 ක් යනවා....:(:(

    1356328756262.jpg
     
    Status
    Not open for further replies.